• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

9 වැනි පාර්ලිමේන්තු කාලයේදී පනත් 167ක් සම්මතයි

2 October 2024
in දේශීය, පුවත්
9 වැනි පාර්ලිමේන්තු කාලයේදී පනත් 167ක් සම්මතයි

2020 අගෝස්තු 20වැනිදා රැස්වීම් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24වැනිදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරිනු ලැබූ නවවැනි පාර්ලිමේන්තු කාලසීමාව තුළදී පනත් 167ක් සම්මත වී ඇත.

එහිදී රජයේ පනත් 146ක් සහ පෞද්ගලික මන්ත්‍රී පනත් 21ක් ලෙස එම පනත් 167 සම්මත වී තිබේ.

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත, 2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත, 2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත, 2023 අංක 28 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත, 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත, 2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, 2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත යන පනත් මෙලෙස සම්මත වූ පනත් අතරින් විශේෂ පනත් කිහිපයකි.

මෙහිදී 2020 වර්ෂයේදී රජයේ පනත් 07ක්, 2021දී රජයේ පනත් 30ක්, 2022වර්ෂයේදී රජයේ පනත් 44ක් සහ පෞද්ගලික මන්ත්‍රී පනත් 02ක්, 2023වර්ෂයේදී රජයේ පනත් 29ක් සහ පෞද්ගලික මන්ත්‍රී පනත් 05ක් සහ 2024වර්ෂයේදී රජයේ පනත් 36ක් සහ පෞද්ගලික මන්ත්‍රී පනත් 14ක් සම්මත වී ඇත.

 

Post Views: 16
Previous Post

ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරයෙක් පත් කෙරේ!

Next Post

ඉරානය විශාල වැරැද්දක් කළා – වන්දි ගෙවන්න සූදානම් වෙන්න!

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය විශාල වැරැද්දක් කළා – වන්දි ගෙවන්න සූදානම් වෙන්න!

ඉරානය විශාල වැරැද්දක් කළා - වන්දි ගෙවන්න සූදානම් වෙන්න!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved