• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුක්රේනයට ලබා දෙන යුරෝ බිලියන 90 ක ණය මුදලට හංගේරියාවෙන් බාධා

2 April 2026
in පුවත්, විදෙස්
යුක්රේනයට ලබා දෙන යුරෝ බිලියන 90 ක  ණය මුදලට හංගේරියාවෙන් බාධා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
යුක්රේනයේ යුද පීඩිත අයවැය ශක්තිමත් කිරීම සඳහා යුරෝපා සංගමය විසින් ලබා දීමට සැලසුම් කර ඇති යුරෝ බිලියන 90 ක දැවැන්ත ණය මුදලේ පළමු වාරිකය නිදහස් කිරීම හංගේරියාවේ නිෂේධ බලය (Veto) හේතුවෙන් ප්‍රමාද වී ඇති බව අද (01) වාර්තා විය. හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් (Viktor Orbán) විසින් පනවා ඇති මෙම බාධකය ඉවත් වනු ඇතැයි අපේක්ෂා කරන්නේ අප්‍රේල් 12 වනදා පැවැත්වෙන හංගේරියානු මැතිවරණයෙන් පසුවය.
මෙම ණය මුදලින් යුරෝ බිලියන 45 ක් 2026 වසර සඳහා වෙන් කර ඇති අතර, ඉන් යුරෝ බිලියන 16.7 ක් මූල්‍ය ආධාර ලෙසත් යුරෝ බිලියන 28.3 ක් යුද ආධාර ලෙසත් ලබා දීමට නියමිතය. විශේෂයෙන්ම යුක්රේනයට අවශ්‍ය ඩ්‍රෝන යානා නිෂ්පාදනය සඳහා අවශ්‍ය උපාංග ලෝකයේ ඕනෑම රටකින් මිලදී ගැනීමට මෙහිදී අවසර හිමිව තිබේ. ඉතිරි යුරෝ බිලියන 45 ක මුදල 2027 වසර සඳහා වෙන් කර ඇත.
හංගේරියාව මෙම ණය මුදලට බාධා කරන්නේ ‘ඩෘෂ්බා’ (Druzhba) තෙල් නල මාර්ගය සම්බන්ධයෙන් යුක්රේනය සමඟ පවතින ආරවුලක් මුල් කර ගනිමිනි. යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේයන් (Ursula von der Leyen) අවධාරණය කරන්නේ හංගේරියාවේ බාධාවන් මධ්‍යයේ වුවද යුක්රේනයට ලබා දෙන මෙම සහාය සහතික කරන බවයි. හංගේරියාව, ස්ලෝවැකියාව සහ චෙක් ජනරජය මෙම ණය වැඩසටහනෙන් ඉවත් වී (Opt-out) ඇති බැවින්, තාක්ෂණික ලේඛන සම්මත කර ගැනීමට ඔවුන්ගේ ඡන්දය අවශ්‍ය නොවන නමුත් පොදු අයවැය සංශෝධනය සඳහා හංගේරියාවේ එකඟතාව අත්‍යවශ්‍ය වී තිබේ.
Post Views: 6
Previous Post

පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් පිලට IPL වරම් අද හිමිවෙයි

Next Post

ඇමෙරිකානු රජයේ ප්‍රධාන නීති නිලධාරී ජෝන් සෝවර් උප්පැන්න පුරවැසිභාවය පිළිබඳ තීරණාත්මක නඩු විභාගයට නායකත්වය දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලිස් ත්‍යාග අරමුදලින්  ලක්ෂ 35ක් වංචා කළ  කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

පොලිස් ත්‍යාග අරමුදලින් ලක්ෂ 35ක් වංචා කළ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

6 May 2026
අමාත්‍යවරුන් ලෙස පෙනී සිටි  පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට

අමාත්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට

6 May 2026
ඥානසාර හිමියන්ට එරෙහිව  මහාධිකරණය හමුවේ  නඩු පැවරීමට පියවර

ඥානසාර හිමියන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර

6 May 2026
වෙසක් උත්සවය වෙනුවෙන්  මෙවරත් වැඩසටහන් රැසක්  සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

වෙසක් උත්සවය වෙනුවෙන් මෙවරත් වැඩසටහන් රැසක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලිස් ත්‍යාග අරමුදලින්  ලක්ෂ 35ක් වංචා කළ  කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

පොලිස් ත්‍යාග අරමුදලින් ලක්ෂ 35ක් වංචා කළ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

6 May 2026
අමාත්‍යවරුන් ලෙස පෙනී සිටි  පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට

අමාත්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved