• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වසර 53කට පසු සඳ වෙත යන Artemis II මෙහෙයුම සාර්ථකව ගමන් අරඹයි

2 April 2026
in පුවත්, විදෙස්
වසර 53කට පසු සඳ වෙත යන  Artemis II මෙහෙයුම  සාර්ථකව ගමන් අරඹයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මුළු ලෝකයේම අවධානය දිනා ගනිමින්, වසර 53කට පසුව මිනිසුන් සහිත සඳ ගවේෂණ චාරිකාවක නිරත වීම සඳහා ගඟනගාමීන් සිව්දෙනෙකු (04) රැගත් “Artemis II” යානය සාර්ථකව අභ්‍යාවකාශගත කර තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් අද (අප්‍රේල් 2) අලුයම 4.00ට පමණ මෙම ඓතිහාසික යානය ඇමරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ කේප් කැනවරල්හි පිහිටි කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් සිය ගමන ආරම්භ කළේය.
මෙම මෙහෙයුම දින 10ක කාලයක් පුරා ක්‍රියාත්මක වන අතර, මෙහි විශේෂත්වය වන්නේ යානය සඳ මත ගොඩබැසීමක් හෝ සඳ වටා කක්ෂගත වීමක් සිදු නොකිරීමයි. ඒ වෙනුවට සඳුගේ පිටුපසින් ගමන් කර (Flyby) නැවත පෘථිවිය වෙත පැමිණීම මෙහිදී සිදුවේ. ඇපලෝ (Apollo) මෙහෙයුම්වලින් පසුව මිනිසෙකු සඳ ආසන්නයටම ගමන් කරන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ.
මෙම සුවිශේෂී මෙහෙයුම පිළිබඳව අදහස් දැක්වූ අභ්‍යාවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා සඳහන් කළේ, අනාගතයේදී චන්ද්‍රයා මත ස්ථිර මිනිස් ජනාවාසයක් ඇති කිරීම සහ අඟහරු ග්‍රහයා වෙත යාම සඳහා අවශ්‍ය පදනම සකස් කිරීම මෙම Artemis වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන බවයි.
Post Views: 4
Previous Post

හෝමූස් සමුද්‍ර සන්ධිය අපට අවශ්‍ය නැහැ

Next Post

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයෙන් ඊශ්‍රායලයට  දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ මහල් නිවාස 24ක්  නංවාලන METRO UPLIFT  ව්‍යාපෘතිය ඇරඹෙයි

කොළඹ මහල් නිවාස 24ක් නංවාලන METRO UPLIFT ව්‍යාපෘතිය ඇරඹෙයි

2 April 2026
අයි.පී.එල්. වරම් පතා  නුවන් තුෂාර අධිකරණයට

අයි.පී.එල්. වරම් පතා නුවන් තුෂාර අධිකරණයට

2 April 2026
කොළඹ දිස්ත්‍රික්කයේ  ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ  සිට ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ සිට ජල කප්පාදුවක්

2 April 2026
කියුබාවේ මාරාන්තික  වෙඩි හුවමාරුව ගැන සෙවීමට  ඇමෙරිකානු FBI කණ්ඩායමක්  හවානා වෙත පැමිණෙයි

කියුබාවේ මාරාන්තික වෙඩි හුවමාරුව ගැන සෙවීමට ඇමෙරිකානු FBI කණ්ඩායමක් හවානා වෙත පැමිණෙයි

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ මහල් නිවාස 24ක්  නංවාලන METRO UPLIFT  ව්‍යාපෘතිය ඇරඹෙයි

කොළඹ මහල් නිවාස 24ක් නංවාලන METRO UPLIFT ව්‍යාපෘතිය ඇරඹෙයි

2 April 2026
අයි.පී.එල්. වරම් පතා  නුවන් තුෂාර අධිකරණයට

අයි.පී.එල්. වරම් පතා නුවන් තුෂාර අධිකරණයට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved