• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු කොරියානු රැකියා ජාවාරමක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කොටු කරගනියි

2 April 2026
in දේශීය, පුවත්
දකුණු කොරියානු රැකියා ජාවාරමක්  විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්  කොටු කරගනියි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා තරුණ තරුණියන්ගෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලයන්ස් සමාජ ජාත්‍යන්තරය (Lions Club International) සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව දකුණු කොරියාවේ රැකියා ලබා දීමේ වැඩසටහනක් සංවිධානය කර ඇති බව පවසමින්, ඒ සඳහා තමන්ගේ ප්‍රදේශවල තරුණයන් සම්බන්ධ කරන ලෙස ඉල්ලමින් මොහු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පවා ලිපි යවා ඇති බව මෙහිදී අනාවරණය විය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයන් යොදවා කළ දීර්ඝ විමර්ශනයකින් පසු, මාතර රාහුල හන්දිය අසල උසස් අධ්‍යාපන ආයතනයක පැවති දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී භාෂා පුහුණුව ලබන සිසුන් සඳහා රුපියල් 20,000ක ලියාපදිංචි ගාස්තුවක් අය කරමින් රජයේ අනුග්‍රහය ඇතිව දකුණු කොරියාවේ රැකියා ලබා දෙන බවටත්, ලියාපදිංචි වන අයට ලයන්ස් සමාජයෙන් රුපියල් 35,000ක වවුචරයක් ලැබෙන බවටත් පවසා ඇතත් එවැනි කිසිදු සම්බන්ධයක් නොමැති බව ලයන්ස් සමාජය තහවුරු කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටි අයෙකු වන අතර මීට පෙර ජපාන රැකියා ජාවාරමකටද සම්බන්ධ වූවෙකි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරන්නේ දකුණු කොරියානු රැකියා වැඩසටහන ක්‍රියාත්මක වන්නේ රජයන් දෙකක් අතර (G2G) පවතින සෘජු එකඟතාවක් මත පමණක් බවත්, ඒ සඳහා කිසිදු බාහිර ආයතනයක් සම්බන්ධ කර නොගන්නා බවත්ය. එබැවින් මෙවැනි වංචනිකයන්ට හසුවී මුදල් හෝ පෞද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Post Views: 2
Previous Post

අමෙරිකාවේ වුවමනාවන් මත බලශක්ති ගනුදෙනු සීමා නොකිරීමට ශ්‍රී ලංකාව සහ රුසියාව වගබලා ගත යුතුයි

Next Post

කොටගල ඉලුක් රක්ෂිතයක ගින්නක් අක්කර 10ක් විනාශයි

Editor TTV News

Editor TTV News

Next Post
කොටගල ඉලුක් රක්ෂිතයක ගින්නක්   අක්කර 10ක් විනාශයි

කොටගල ඉලුක් රක්ෂිතයක ගින්නක් අක්කර 10ක් විනාශයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කල්පිටියේදී නීති විරෝධී ලෙස  මෙරටට ගෙනා එනසාල් කිලෝ 98ක්  සමඟ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා දැලට

කල්පිටියේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙනා එනසාල් කිලෝ 98ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා දැලට

2 April 2026
පිල්ලෙයාන් අධිකරණයට  ඉදිරිපත් කෙරේ

පිල්ලෙයාන් අධිකරණයට ඉදිරිපත් කෙරේ

2 April 2026
වැඩි මිලට සහල් විකිණූ  වෙළෙඳසැල් 2කට වැඩ වැරදෙයි

වැඩි මිලට සහල් විකිණූ වෙළෙඳසැල් 2කට වැඩ වැරදෙයි

2 April 2026
ඉරාන මිසයිල බලකායේ ප්‍රධානි මොහොමඩ් සාඩෙගි ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ඉරාන මිසයිල බලකායේ ප්‍රධානි මොහොමඩ් සාඩෙගි ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කල්පිටියේදී නීති විරෝධී ලෙස  මෙරටට ගෙනා එනසාල් කිලෝ 98ක්  සමඟ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා දැලට

කල්පිටියේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙනා එනසාල් කිලෝ 98ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා දැලට

2 April 2026
පිල්ලෙයාන් අධිකරණයට  ඉදිරිපත් කෙරේ

පිල්ලෙයාන් අධිකරණයට ඉදිරිපත් කෙරේ

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved