• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොලොන්නාව ගංවතුර පාලන ව්‍යාපෘතිය ඇරඹේ

2 April 2026
in දේශීය, පුවත්
කොලොන්නාව ගංවතුර  පාලන ව්‍යාපෘතිය ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොලොන්නාව ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වයට ස්ථිරසාර විසඳුමක් ලබාදීම සඳහා වූ කොලොන්නාව ගංවතුර පාලන ව්‍යාපෘතිය නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරුණා.
වර්ග කිලෝමීටර 20 ක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිර යන වැසි ජලය නිසි පරිදි බැස නොයා එක්රැස් වීම වැළැක්වීම මෙම දැවැන්ත ව්‍යාපෘතියේ ප්‍රධානතම ඉලක්කයයි. ඒ අනුව ප්‍රදේශයේ පවතින ඇළ මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර වැසි ජලය බාධාවකින් තොරව ගලා යාමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් සූදානම් කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයක් වන්නේ ප්‍රදේශයේ පිහිටි ඝන අපද්‍රව්‍ය බැහැර කරන කර්මාන්ත ශාලාවලින් පිටවන අපජලය මෙම ඇළ මාර්ගවලට යොමු වීම සම්පූර්ණයෙන්ම වළක්වමින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමයි. ඒ හරහා ඇළ මාර්ග පද්ධතිය අවහිර වීම වැළැක්වෙනවා පමණක් නොව ප්‍රදේශයේ පාරිසරික සුරක්ෂිතතාවයද තහවුරු වන බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.
Post Views: 3
Previous Post

කඩාකප්පල්කාරී ක්‍රියා තවදුරටත් සිදු කළොත් GMOA සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා

Next Post

මඩකලපුව ළිං ඝාතන නඩුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන ජනතාවගෙන් පොලිසියට උපහාර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හොමුස් සමුද්‍ර සන්ධියෙන්  දෙවන තුර්කි නෞකාවත් පිටතට තවත් නෞකා 13ක්  අවහිර වී සිටියි

4 April 2026
ලොව විශාලතම  පෙට්‍රොකෙමිකල් කලාපයකට  ඊශ්‍රායලයෙන්  මාරාන්තික ප්‍රහාරයක්

වට්ටම් මුදල ඉහළ දමන්නැයි   තෙල් බෙදුම්කරුවන්ගෙන් බලපෑම්

“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොමුස් සමුද්‍ර සන්ධියෙන්  දෙවන තුර්කි නෞකාවත් පිටතට තවත් නෞකා 13ක්  අවහිර වී සිටියි

හොමුස් සමුද්‍ර සන්ධියෙන් දෙවන තුර්කි නෞකාවත් පිටතට තවත් නෞකා 13ක් අවහිර වී සිටියි

4 April 2026
ලොව විශාලතම  පෙට්‍රොකෙමිකල් කලාපයකට  ඊශ්‍රායලයෙන්  මාරාන්තික ප්‍රහාරයක්

ලොව විශාලතම පෙට්‍රොකෙමිකල් කලාපයකට ඊශ්‍රායලයෙන් මාරාන්තික ප්‍රහාරයක්

4 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved