• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මඩකලපුව ළිං ඝාතන නඩුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන ජනතාවගෙන් පොලිසියට උපහාර

2 April 2026
in දේශීය, පුවත්
මඩකලපුව ළිං ඝාතන නඩුවේ සැකකරුවන්  අත්අඩංගුවට ගැනීම ගැන  ජනතාවගෙන් පොලිසියට උපහාර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කාන්තාවන් මුළා කර, මත්ද්‍රව්‍ය ලබා දී, ඔවුන් සතු රන් ආභරණ කොල්ලකා ළිංවලට තල්ලු කර ඝාතනය කිරීමේ බිහිසුණු සිදුවීම් මාලාවකට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව මඩකලපුව වැසියන් සිය ස්තූතිය පොලිසිය වෙත පුද කර සිටිනවා.
පොලිසිය සඳහන් කළේ මංමුනෙයි උතුර තරුණ සංගමය විසින් මෙම අපරාධය හෙළා දකිමින් පසුගිය බදාදා (01) ගාන්ධි උද්‍යානයේදී සාමකාමී රැස්වීමක් සංවිධානය කර තිබූ බවයි. අනතුරුව ඔවුන් මඩකලපුව පොලිස් මූලස්ථානය දක්වා පාගමනින් ගොස් මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට සිය උපහාරය පුද කර තිබෙනවා.
පසුව එම පිරිස නැඟෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීති නිලධාරී වරුණ ජයසුන්දර සහ මඩකලපුව දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් ලීලාරත්න යන මහත්වරුන් හමුවී, මෙම වැටලීම් මෙහෙයවීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළා. රන් ආභරණ කොල්ලකෑමේ අරමුණින් සිදු කළ මෙම අපරාධ තවදුරටත් සිදුවීම වැළැක්වීමට මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීමට පොලිසියේ මෙම කඩිනම් ක්‍රියාමාර්ගය හේතු වූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
Post Views: 7
Previous Post

කොලොන්නාව ගංවතුර පාලන ව්‍යාපෘතිය ඇරඹේ

Next Post

ඉන්දියාවේ කොන්ඩම් කර්මාන්තයටත් මැදපෙරදිග යුද්ධයෙන් දැඩි පහරක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාවේ කොන්ඩම් කර්මාන්තයටත්  මැදපෙරදිග යුද්ධයෙන් දැඩි පහරක්

ඉන්දියාවේ කොන්ඩම් කර්මාන්තයටත් මැදපෙරදිග යුද්ධයෙන් දැඩි පහරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිය කරලා බොන්න නෙමෙයි

දිය කරලා බොන්න නෙමෙයි

3 May 2026
ඉරාන බොරතෙල් නෞකාවක්  ඇමෙරිකානු බාධා කිරීම්  මඟහරිමින්  ආසියා පැසිෆික් කලාපයට

ඉරාන බොරතෙල් නෞකාවක් ඇමෙරිකානු බාධා කිරීම් මඟහරිමින් ආසියා පැසිෆික් කලාපයට

3 May 2026
අල්ලස් කොමිසමෙන්  නොතීසි ලැබී නෑ

අල්ලස් කොමිසමෙන් නොතීසි ලැබී නෑ

3 May 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට මෙරට ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තුවේ වෙනසක් නැහැ

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට මෙරට ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තුවේ වෙනසක් නැහැ

3 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිය කරලා බොන්න නෙමෙයි

දිය කරලා බොන්න නෙමෙයි

3 May 2026
ඉරාන බොරතෙල් නෞකාවක්  ඇමෙරිකානු බාධා කිරීම්  මඟහරිමින්  ආසියා පැසිෆික් කලාපයට

ඉරාන බොරතෙල් නෞකාවක් ඇමෙරිකානු බාධා කිරීම් මඟහරිමින් ආසියා පැසිෆික් කලාපයට

3 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved