• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වියට්නාමයේ ප්‍රබලතම නායකයා ලෙස තෝ ලම් (To Lam) පත්වෙයි

චීන ආකෘතියේ බලතල තහවුරු කරගනී

7 April 2026
in පුවත්, විදෙස්
වියට්නාමයේ ප්‍රබලතම නායකයා ලෙස  තෝ ලම් (To Lam) පත්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් තෝ ලම් (To Lam) මහතා එරට රාජ්‍ය සභාපතිවරයා ලෙස අද (07) ඒකමතිකව තේරී පත් විය. ඒ අනුව ඉදිරි වසර පහක කාලය සඳහා ඔහු වියට්නාමයේ බලවත්ම නායකයා ලෙස කටයුතු කරනු ඇත. වියට්නාමයේ සාම්ප්‍රදායික සාමූහික නායකත්ව ක්‍රමවේදයෙන් බැහැරව, තනි පුද්ගලයෙකු වටා මෙලෙස බලය කේන්ද්‍රගත වීම දශක කිහිපයකට පසු එරට දේශපාලන ඉතිහාසයේ දක්නට ලැබෙන සුවිශේෂී සිදුවීමකි.
පසුගිය ජනවාරි මාසයේදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරය සඳහා දෙවන වරටත් පත්වූ තෝ ලම් මහතා, දැන් රාජ්‍ය සභාපති ධුරය ද දරමින් ද්විත්ව බලතල සහිතව රට පාලනය කරනු ඇත. මෙම බලතල කේන්ද්‍රගත වීම අසල්වැසි චීනයේ පාලන ක්‍රමයට සමාන වන බවත්, එමගින් වඩාත් වේගවත් තීරණ ගැනීමේ හැකියාවක් ලැබෙනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. හිටපු මහජන ආරක්ෂක ප්‍රධානියා වන තෝ ලම් මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන මත පදනම් වූ නව ආර්ථික සංවර්ධන ආකෘතියක් කරා රට මෙහෙයවන බවයි.
කෙසේ වෙතත්, තනි පුද්ගලයෙකු අත බලය මෙලෙස ඒකරාශී වීම වියට්නාමයේ දේශපාලන පද්ධතිය තුළ ඒකාධිපතිවාදයක් මතු වීමට හේතු විය හැකි බවට ද ඇතැම් විදෙස් විද්වතුන් අනතුරු අඟවයි. ආරක්ෂක අංශවල ස්වයංපෝෂිතභාවය කෙරෙහි ද ඉදිරියේදී ප්‍රමුඛත්වය ලබා දෙන බව වියට්නාමයේ නව නායකයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

ලෝක ශූරයකු වුවද මානසික අවපීඩනයට ලක්වීමේ බිය නිසා ඩිලිෂස් ඕරි බොක්සිං ක්‍රීඩාවෙන් සමුගනී

Next Post

රෝහල්වලින් පිටවීමේ ප්‍රමාදය නිසා රෝගීන් දැඩි පීඩාවක

Editor TTV News

Editor TTV News

Next Post
රෝහල්වලින්  පිටවීමේ ප්‍රමාදය නිසා රෝගීන් දැඩි පීඩාවක

රෝහල්වලින් පිටවීමේ ප්‍රමාදය නිසා රෝගීන් දැඩි පීඩාවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ නව කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමට අනුමැතිය

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ නව කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමට අනුමැතිය

7 April 2026
හැටන් නගරයේ වෙළඳසැල්  හදිසි පරීක්ෂාවකට වෙළඳුන් 10කට නඩු

හැටන් නගරයේ වෙළඳසැල් හදිසි පරීක්ෂාවකට වෙළඳුන් 10කට නඩු

7 April 2026
ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය අංශයේ ස්ථිර රැකියා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය අංශයේ ස්ථිර රැකියා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි

7 April 2026
ඉස්තාන්බුල්හි  ඉශ්‍රායල කොන්සල් කාර්යාලය අසල  වෙඩි හුවමාරුවක්

ඉස්තාන්බුල්හි ඉශ්‍රායල කොන්සල් කාර්යාලය අසල වෙඩි හුවමාරුවක්

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ නව කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමට අනුමැතිය

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ නව කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමට අනුමැතිය

7 April 2026
හැටන් නගරයේ වෙළඳසැල්  හදිසි පරීක්ෂාවකට වෙළඳුන් 10කට නඩු

හැටන් නගරයේ වෙළඳසැල් හදිසි පරීක්ෂාවකට වෙළඳුන් 10කට නඩු

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved