• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බ්‍රසීලයේ නොමිලේ ගෑස් ලබාදීමේ සහන වැඩපිළිවෙළ අවදානමක

මැදපෙරදිග යුද්ධය බලශක්ති මිල ඉහළ නංවයි

7 April 2026
in පුවත්, විදෙස්
බ්‍රසීලයේ නොමිලේ ගෑස් ලබාදීමේ  සහන වැඩපිළිවෙළ අවදානමක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බ්‍රසීලයේ මිලියන 50කට අධික ජනතාවකට නොමිලේ පිසින ගෑස් ලබාදීම සඳහා ක්‍රියාත්මක “ජනතාවගේ ගෑස්” (People’s Gas) වැඩපිළිවෙළ, ලෝක වෙළඳපොළේ බලශක්ති මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් බරපතළ අභියෝගයකට ලක්ව ඇති බව ඉන්ධන බෙදාහරින්නන් සහ විශ්ලේෂකයෝ අනතුරු අඟවති. ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් වත්මන් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා විසින් පසුගිය නොවැම්බර් මාසයේදී මෙම සහන වැඩපිළිවෙළ හඳුන්වා දෙන ලදී.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ද්‍රවිකෘත පෙට්‍රෝලියම් ගෑස් (LPG) මිල ගෝලීය වශයෙන් ඉහළ ගොස් ඇති අතර, එහි බලපෑම අවම කිරීම සඳහා බ්‍රසීල රජය රියල් මිලියන 330ක නව සහනාධාරයක් ප්‍රකාශයට පත් කර තිබේ. කෙසේ වෙතත්, මෙම වැඩපිළිවෙළ යටතේ පවතින මිල සීමාවන් හේතුවෙන් තමන්ට පාඩු සිදුවන බව පවසමින් ගෑස් අලෙවිකරුවන් එම සහන වැඩපිළිවෙළින් ඉවත් වීමේ අවදානමක් මතුව ඇත.
මෙම වසර සඳහා එම සහන වැඩපිළිවෙළ වෙනුවෙන් රියල් බිලියන 4.7ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 914කට අධික) මුදලක් වෙන් කර ඇති බව රජය පවසයි. එහෙත් යුදමය වාතාවරණය හමුවේ පිරිවැය ඉහළ යාම සහ ලාභාංශ අඩු වීම හේතුවෙන් සහන මිලට ගෑස් සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව ගෑස් අලෙවිකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි. මෙය ඉදිරි මැතිවරණ සමයේදී එරට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්වන කරුණක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

තායිවාන විපක්ෂ නායිකාව සාම දූත ගමනක් සඳහා චීනය බලා පිටත් වෙයි

Next Post

කාන්යේ වෙස්ට් බ්‍රිතාන්‍යයට පැමිණීම තහනම් කරන ලෙස රජයට දැඩි බලපෑම්

Editor TTV News

Editor TTV News

Next Post
කාන්යේ වෙස්ට්  බ්‍රිතාන්‍යයට පැමිණීම  තහනම් කරන ලෙස  රජයට දැඩි බලපෑම්

කාන්යේ වෙස්ට් බ්‍රිතාන්‍යයට පැමිණීම තහනම් කරන ලෙස රජයට දැඩි බලපෑම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ නව කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමට අනුමැතිය

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ නව කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමට අනුමැතිය

7 April 2026
හැටන් නගරයේ වෙළඳසැල්  හදිසි පරීක්ෂාවකට වෙළඳුන් 10කට නඩු

හැටන් නගරයේ වෙළඳසැල් හදිසි පරීක්ෂාවකට වෙළඳුන් 10කට නඩු

7 April 2026
ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය අංශයේ ස්ථිර රැකියා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය අංශයේ ස්ථිර රැකියා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි

7 April 2026
ඉස්තාන්බුල්හි  ඉශ්‍රායල කොන්සල් කාර්යාලය අසල  වෙඩි හුවමාරුවක්

ඉස්තාන්බුල්හි ඉශ්‍රායල කොන්සල් කාර්යාලය අසල වෙඩි හුවමාරුවක්

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ නව කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමට අනුමැතිය

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ නව කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමට අනුමැතිය

7 April 2026
හැටන් නගරයේ වෙළඳසැල්  හදිසි පරීක්ෂාවකට වෙළඳුන් 10කට නඩු

හැටන් නගරයේ වෙළඳසැල් හදිසි පරීක්ෂාවකට වෙළඳුන් 10කට නඩු

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved