• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කාන්යේ වෙස්ට් බ්‍රිතාන්‍යයට පැමිණීම තහනම් කරන ලෙස රජයට දැඩි බලපෑම්

7 April 2026
in පුවත්, විදෙස්
කාන්යේ වෙස්ට්  බ්‍රිතාන්‍යයට පැමිණීම  තහනම් කරන ලෙස  රජයට දැඩි බලපෑම්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
සුප්‍රකට ඇමෙරිකානු රැප් ගායක කාන්යේ වෙස්ට් (Ye) ලබන ජූලි මාසයේ පැවැත්වීමට නියමිත “Wireless Festival” සංගීත ප්‍රසංගයේ ප්‍රධාන ශිල්පියා ලෙස නම් කිරීමත් සමඟ ඔහුට බ්‍රිතාන්‍යයට ඇතුළු වීම තහනම් කරන ලෙස එරට රජයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. මීට පෙර ඔහු විසින් සිදුකරන ලද යුදෙව් විරෝධී ප්‍රකාශ සහ නාසිවාදය අගය කරමින් කරන ලද ප්‍රකාශ හේතුවෙන් මෙම විරෝධය මතු වී තිබේ.
බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් සහ ලන්ඩන් නගරාධිපතිවරයා ද මෙම තීරණය විවේචනය කර ඇති අතර, උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහක ආයතන කිහිපයක් ද මේ වන විට ඉවත් වී ඇත. විපක්ෂයේ කොන්සර්වේටිව් පක්ෂය ස්වදේශ කටයුතු ලේකම් ශබානා මහමුද් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ ඔහුට මෙරටට පැමිණීමට අවසර නොදෙන ලෙසයි.
බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඔහුට රටට ඇතුළු වීමට අවසර ලබා දීම පිළිබඳව මේ වන විට සමාලෝචනය කරමින් පවතින බවයි. මීට පෙර ද අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම හේතුවෙන් විදේශීය ක්‍රියාකාරිකයන්ගේ සංචාරක බලපත්‍ර අවලංගු කිරීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන තිබුණි.
Post Views: 12
Previous Post

බ්‍රසීලයේ නොමිලේ ගෑස් ලබාදීමේ සහන වැඩපිළිවෙළ අවදානමක

Next Post

මිනිස් ඇසක් නොදුටු විශ්මිත දසුනක් දකිමින් ආටිමිස් ගගනගාමීන් පෘථිවියට එයි

Editor TTV News

Editor TTV News

Next Post
මිනිස් ඇසක් නොදුටු විශ්මිත දසුනක් දකිමින්  ආටිමිස් ගගනගාමීන් පෘථිවියට එයි

මිනිස් ඇසක් නොදුටු විශ්මිත දසුනක් දකිමින් ආටිමිස් ගගනගාමීන් පෘථිවියට එයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved