• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නුවරඑළිය වසන්ත සමයට කැප්පෙටිපොල මල් වගාකරුවෝ සැරසෙති

7 April 2026
in දේශීය, පුවත්
නුවරඑළිය වසන්ත සමයට කැප්පෙටිපොල මල් වගාකරුවෝ සැරසෙති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් අප්‍රේල් මාසය පුරා පැවැත්වෙන වසන්ත සැණකෙළිය ඉලක්ක කරගනිමින් කැප්පෙටිපොල ප්‍රදේශයේ මල් වගාකරුවන් සිය මල් පැල අලෙවිය සඳහා සූදානම්ව සිටිති. වසරේ අප්‍රේල් මාසය මල් වගාව ජීවනෝපාය කරගත් පවුල් රැසකට ඉහළ ආදායමක් ලැබෙන කාල වකවානුවක් වන අතර, මෙවරද විශාල මල් පැල ප්‍රමාණයක් අලෙවිය සඳහා සකස් කර ඇති බව වාර්තා වේ.
බණ්ඩාරවෙල, දියතලාව සහ ඇල්ල වැනි සංචාරක ස්ථාන කරා වැලිමඩ – නුවරඑළිය ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කරන දේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් මෙම මල් පැල ප්‍රදර්ශනය කර තිබේ. රෝස, කපුරු, කැක්ටස්, ඉම්පේෂියා ඇතුළු විසිතුරු මල් වර්ග මෙන්ම විසිතුරු පත්‍ර පැල ද ඉතා සහනදායී මිලට තමන්ගෙන් මිලදී ගත හැකි බව වගාකරුවන් පවසති. වසන්ත සමයේ සංචාරය කරන ජනතාවගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ තම සංචාරයේ මතක සටහනක් ලෙස මල් පැලයක් මිලදී ගෙන තම ජීවනෝපාය ශක්තිමත් කිරීමට සහාය වන ලෙසයි.
Post Views: 4
Previous Post

BitMine සමාගම Ether 71,252ක් අලුතින් මිලදී ගනී

Next Post

එකතු කළ අගය මත බද්ද සංශෝධන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයින් 80ක් අත්අඩංගුවට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 80ක් අත්අඩංගුවට

7 April 2026
ඉරානයේ ප්‍රධානතම  තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාග් දූපතට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්

රූපවාහිනී සංස්ථාවේ  හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ  හිටපු අධ්‍යක්ෂ ජනරාල්  රක්ෂිත බන්ධනාගාරයට

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ  වතු නිවාස වෙනුවෙන්  රුපියල් මිලියන 05ක නිවාස ආධාර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයින් 80ක් අත්අඩංගුවට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 80ක් අත්අඩංගුවට

7 April 2026
ඉරානයේ ප්‍රධානතම  තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාග් දූපතට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාග් දූපතට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved