• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව සන්නිවේදන කුලුනු සඳහා වසර 5ක බදු සහනයක්

මුදල් පනත සංශෝධනයට අනුමැතිය

7 April 2026
in දේශීය, පුවත්
නව සන්නිවේදන කුලුනු සඳහා  වසර 5ක බදු සහනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මෙම සංශෝධනය හරහා මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා විශේෂ බදු සහනයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
වත්මන් නීතියට අනුව, දුරකථන සන්නිවේදන කුලුනු හිමි ජංගම දුරකථන ක්‍රියාකරුවන්ගෙන් එක් කුලුනක් සඳහා වාර්ෂිකව රුපියල් 200,000ක බදු මුදලක් අය කරනු ලැබේ. එහෙත් 2026 අයවැය යෝජනාවලට අනුව, 2026 ජනවාරි 01 දින හෝ ඉන් පසුව අලුතින් ඉදි කරනු ලබන සන්නිවේදන කුලුනු සඳහා ඉදිරි වසර 5ක කාලයක් යන තෙක් මෙම බද්ද අය නොකිරීමට තීරණය කර ඇත. නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී ඇති මෙම නව සංශෝධනය මඟින් දුරස්ථ ප්‍රදේශවල සන්නිවේදන පහසුකම් ව්‍යාප්ත කිරීමට සන්නිවේදන සමාගම් දිරිමත් කිරීම රජයේ අපේක්ෂාවයි.
Post Views: 2
Previous Post

ගල් අඟුරු නිවැරදිද කියලා බලන්නේ, මම හෝ කවුරුවත් කාලා හපලා නෙමෙයි

Next Post

උත්සව සමයට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත් හිඟයක් ඇති නොවන බවට සහතිකයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයින් 80ක් අත්අඩංගුවට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 80ක් අත්අඩංගුවට

7 April 2026
ඉරානයේ ප්‍රධානතම  තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාග් දූපතට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්

රූපවාහිනී සංස්ථාවේ  හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ  හිටපු අධ්‍යක්ෂ ජනරාල්  රක්ෂිත බන්ධනාගාරයට

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ  වතු නිවාස වෙනුවෙන්  රුපියල් මිලියන 05ක නිවාස ආධාර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයින් 80ක් අත්අඩංගුවට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 80ක් අත්අඩංගුවට

7 April 2026
ඉරානයේ ප්‍රධානතම  තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාග් දූපතට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාග් දූපතට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved