• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක්

ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

9 April 2026
in දේශීය, පුවත්
පාස්කු ප්‍රහාරය 2017 සිට  සැලසුම් කළ කුමන්ත්‍රණයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ප්‍රහාරය යනු 2017 වසරේ සිට ක්‍රමානුකූලව සැලසුම් කරන ලද කුමන්ත්‍රණයක් බව මේ වන විට සිදුකර ඇති විමර්ශන මඟින් අනාවරණය වී ඇතැයි අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ සහරාන් හෂීම්ට ඉහළින් සිට ඔහුව මෙහෙයවූ පුද්ගලයා සහ කණ්ඩායම පිළිබඳව සාක්ෂි සහිතව තොරතුරු හෙළි වී ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අධිකරණයේ නඩු රැසක් විභාග වෙමින් පවතින බැවින් ඇතැම් සංවේදී කරුණු ප්‍රසිද්ධ කිරීමට නොහැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙය හුදෙකලා සිදුවීමක් නොව සිද්ධි දාමයක ප්‍රතිඵලයක් බවත්, යුක්තිය ඉටුකිරීම සඳහා රජය කැපවී සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 2
Previous Post

උත්සව සමයේ ගිනිකෙළි භාවිතයේදී ආරක්ෂා වන්න

Next Post

ටෙලි නළු පුතාගේ මෙහෙයවීමෙන් කොළඹ පබ් එකකට පාතාල ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
ටෙලි නළු පුතාගේ මෙහෙයවීමෙන්  කොළඹ පබ් එකකට පාතාල ප්‍රහාරයක්

ටෙලි නළු පුතාගේ මෙහෙයවීමෙන් කොළඹ පබ් එකකට පාතාල ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරු රාජ්‍යයේ මහ මැතිවරණය  අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම  ප්‍රධාන මාතෘකා වෙයි

පේරු රාජ්‍යයේ මහ මැතිවරණය අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම ප්‍රධාන මාතෘකා වෙයි

9 April 2026
තායිවානය මෙන් දෙගුණයක  ගුවන් කලාපයක් චීනයෙන් තහනම් කෙරේ

තායිවානය මෙන් දෙගුණයක ගුවන් කලාපයක් චීනයෙන් තහනම් කෙරේ

9 April 2026
ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා අරඹන්නැයි  නෙතන්යාහුගෙන් නියෝග

ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා අරඹන්නැයි නෙතන්යාහුගෙන් නියෝග

9 April 2026
ලෙබනනයත් ගිවිසුමේ කොටසක්

ලෙබනනයත් ගිවිසුමේ කොටසක්

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරු රාජ්‍යයේ මහ මැතිවරණය  අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම  ප්‍රධාන මාතෘකා වෙයි

පේරු රාජ්‍යයේ මහ මැතිවරණය අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම ප්‍රධාන මාතෘකා වෙයි

9 April 2026
තායිවානය මෙන් දෙගුණයක  ගුවන් කලාපයක් චීනයෙන් තහනම් කෙරේ

තායිවානය මෙන් දෙගුණයක ගුවන් කලාපයක් චීනයෙන් තහනම් කෙරේ

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved