• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉතාලි-ශ්‍රී ලංකා රියදුරු බලපත්‍ර හුවමාරු කිරීමේ අයදුම්පත් භාරගැනීම අද සිට ඇරඹෙයි

10 April 2026
in දේශීය, පුවත්, විදෙස්
ඉතාලි-ශ්‍රී ලංකා  රියදුරු බලපත්‍ර හුවමාරු කිරීමේ  අයදුම්පත් භාරගැනීම  අද සිට ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීමේ ද්විපාර්ශ්වික ගිවිසුම යටතේ, ශ්‍රී ලංකා රියදුරු බලපත්‍ර ඉතාලි බලපත්‍ර බවට පරිවර්තනය කිරීමේ අයදුම්පත් භාරගැනීම අද (10) සිට ආරම්භ කරන බව රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
අධික ඉල්ලුමක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින් අප්‍රේල් 10 වනදා සහ අප්‍රේල් 15 වනදා යන දිනයන් සම්පූර්ණයෙන්ම වෙන් කර ඇත්තේ මෙම රියදුරු බලපත්‍ර අයදුම්පත් භාරගැනීම සඳහා පමණි. ඒ අනුව එම දින දෙකේදී අනෙකුත් කොන්සියුලර් සේවාවන් හදිසි අවශ්‍යතාවලට පමණක් සීමා කරන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි. අයදුම්පත් විශාල ප්‍රමාණයක් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා මෙම තාවකාලික සංශෝධනය සිදු කර ඇති බැවින් මහජන සහයෝගය අපේක්ෂා කරන බව තානාපති කාර්යාලය දැනුම් දී තිබේ.
Post Views: 2
Previous Post

ඉරාන යුද්ධයෙන් පසු සහන සැලසීමට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 20කට අධික මූල්‍ය ප්‍රතිපාදන

Next Post

ඇන්ත්‍රොපික් AI මාදිලියෙන් බැංකුවලට එල්ල විය හැකි අවදානම ගැන අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාක ගුවන් සීමාව සිවිල් ගුවන් ගමන් සඳහා යළි විවෘත වෙයි

ඉරාක ගුවන් සීමාව සිවිල් ගුවන් ගමන් සඳහා යළි විවෘත වෙයි

10 April 2026
ක්‍රිස්ටල් පැලස් පිලෙන්  ෆියොරෙන්ටිනා කණ්ඩායමට  එරෙහිව විශිෂ්ට ජයක්

හිප්-හොප්  සංගීතයේ පුරෝගාමියෙකු වූ  ඇෆ්රිකා බැම්බාටා  වයස අවුරුදු 67 දී අභාවප්‍රාප්ත වෙයි

බාර්සිලෝනා පිලෙන්  UEFA වෙත පැමිණිල්ලක්  ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් හමුවේ  ලැබූ පරාජයට VAR තීරණ  හේතු වූ බවට චෝදනා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිප්-හොප්  සංගීතයේ පුරෝගාමියෙකු වූ  ඇෆ්රිකා බැම්බාටා  වයස අවුරුදු 67 දී අභාවප්‍රාප්ත වෙයි

හිප්-හොප් සංගීතයේ පුරෝගාමියෙකු වූ ඇෆ්රිකා බැම්බාටා වයස අවුරුදු 67 දී අභාවප්‍රාප්ත වෙයි

10 April 2026
බාර්සිලෝනා පිලෙන්  UEFA වෙත පැමිණිල්ලක්  ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් හමුවේ  ලැබූ පරාජයට VAR තීරණ  හේතු වූ බවට චෝදනා

බාර්සිලෝනා පිලෙන් UEFA වෙත පැමිණිල්ලක් ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් හමුවේ ලැබූ පරාජයට VAR තීරණ හේතු වූ බවට චෝදනා

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved