• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇන්ත්‍රොපික් AI මාදිලියෙන් බැංකුවලට එල්ල විය හැකි අවදානම ගැන අනතුරු ඇඟවීමක්

10 April 2026
in පුවත්, විදෙස්
ඇන්ත්‍රොපික් AI මාදිලියෙන්  බැංකුවලට එල්ල විය හැකි  අවදානම ගැන  අනතුරු ඇඟවීමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඇන්ත්‍රොපික් (Anthropic) සමාගම විසින් හඳුන්වා දුන් නවතම ‘Mythos’ කෘතිම බුද්ධි මාදිලිය මගින් මූල්‍ය පද්ධතිවලට එල්ල විය හැකි සයිබර් ආරක්ෂණ අවදානම් පිළිබඳව ඇමරිකානු මහා බැංකුවේ (Fed) සභාපති ජෙරොම් පවෙල් සහ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්සන්ට් බැංකු ප්‍රධානීන් වෙත අනතුරු අඟවා තිබේ. ප්‍රධාන පෙළේ බැංකු ප්‍රධානීන් (CEOs) සමඟ පැවැත්වූ හදිසි හමුවකදී මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙම නව AI මාදිලියට ලොව ප්‍රධාන පෙළේ මෙහෙයුම් පද්ධති සහ වෙබ් බ්‍රවුසරවල පවතින දුර්වලතා හඳුනාගෙන ඒවා ප්‍රයෝජනයට ගැනීමේ (exploit) සුවිශේෂී හැකියාවක් පවතින බව හෙළි වී තිබේ. මේ හේතුවෙන්, එම මාදිලිය ප්‍රසිද්ධියේ නිකුත් කිරීම සීමා කිරීමට ඇන්ත්‍රොපික් සමාගම පියවර ගෙන ඇති අතර, දැනට එය මයික්‍රොසොෆ්ට් (Microsoft) සහ ගූගල් (Google) ඇතුළු තාක්ෂණික සමාගම් 40කට පමණක් සීමා කර ඇත.
මෙම හමුවට සිටිබෑන්ක් (Citigroup), මෝගන් ස්ටැන්ලි (Morgan Stanley) සහ ගෝල්ඩ්මන් සැක්ස් (Goldman Sachs) වැනි ප්‍රබල බැංකුවල ප්‍රධානීන් සහභාගී වී ඇති අතර, ඔවුන්ගේ සයිබර් ආරක්ෂණ පද්ධති මෙවැනි දියුණු AI ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීමට ගත යුතු පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
Post Views: 14
Previous Post

ඉතාලි-ශ්‍රී ලංකා රියදුරු බලපත්‍ර හුවමාරු කිරීමේ අයදුම්පත් භාරගැනීම අද සිට ඇරඹෙයි

Next Post

ජිබුටි රාජ්‍යයේ ජනාධිපතිවරණය අද හයවැනි වරටත් ජයග්‍රහණය කිරීමට ගුලේ සූදානමින්

Editor TTV News

Editor TTV News

Next Post
ජිබුටි රාජ්‍යයේ ජනාධිපතිවරණය අද හයවැනි වරටත් ජයග්‍රහණය කිරීමට  ගුලේ සූදානමින්

ජිබුටි රාජ්‍යයේ ජනාධිපතිවරණය අද හයවැනි වරටත් ජයග්‍රහණය කිරීමට ගුලේ සූදානමින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ  ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය  විවෘත කෙරේ  පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය විවෘත කෙරේ පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

28 August 2026
කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

28 August 2026
ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

28 August 2026
රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved