• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සාකච්ඡා බිඳ වැටීමෙන් පසු ට්‍රම්ප් ගත් පියවර ඇමරිකාවට දැඩි අවදානමක් මතු කරයි

13 April 2026
in පුවත්, විදෙස්
සාකච්ඡා බිඳ වැටීමෙන් පසු  ට්‍රම්ප් ගත් පියවර  ඇමරිකාවට  දැඩි අවදානමක් මතු කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම ඉරානය සමඟ පැවැති යුද්ධය අවසන් කිරීම සඳහා පාකිස්ථානයේදී පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඊළඟ පියවර ප්‍රකාශයට පත් කර තිබේ. ඉරිදා උදෑසන සිය ‘Truth Social’ ගිණුමේ සටහන් කිහිපයක් තබමින් ඔහු කියා සිටියේ ඉරානයට එරෙහිව නාවික අවහිරතාවයක් (Naval Blockade) ක්‍රියාත්මක කරන බවයි. “නීතිවිරෝධී ලෙස බදු ගෙවන කිසිවෙකුට මහ මුහුදේ ආරක්ෂිත ගමනාගමනය හිමි නොවන” බව ඔහු එහිදී අවධාරණය කළේය.
සාම සාකච්ඡා අතරතුර යම් ප්‍රගතියක් පෙන්නුම් කළ ද සිය න්‍යෂ්ටික අභිලාෂයන් අත්හැරීමට ඉරානය එකඟ නොවීම නිසා මෙම තීරණය ගත් බව ට්‍රම්ප් පවසයි. එසේම හෝමුස් සමුද්‍ර සන්ධියේ අටවා ඇති බෝම්බ ඉවත් කිරීමේ කටයුතු දිගටම කරගෙන යන බවත් සුදුසු මොහොතකදී ඉරානයට එරෙහි ප්‍රහාර යළි ආරම්භ කිරීමට ඇමරිකානු හමුදාව සීරුවෙන් සිටින බවත් (Locked and Loaded) ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
උතුරු ඇමරිකානු වාර්තාකරු ඇන්තනි සර්චර් පෙන්වා දෙන්නේ පසුගිය සතියේ සිදු කළ දැඩි තර්ජනවලට වඩා මෙවර ට්‍රම්ප්ගේ ප්‍රකාශය සංයමයකින් යුක්ත වුවද ඉන් මතු කරන ප්‍රායෝගික අභියෝග සහ අවදානම් ඉතා ඉහළ බවයි. විශේෂයෙන්ම නාවික අවහිරතාවයක් වැනි පියවරක් ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර නීතිය සහ අනෙකුත් රටවල් සමඟ ඇති සබඳතා කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වනු ඇත.
Post Views: 2
Previous Post

ඉරාන වරායන් අවහිර කිරීම අද ඇරඹේ තර්ජන හමුවේ යටත් නොවන බව ටෙහෙරානය පවසයි

Next Post

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අදත් විශේෂ බස් සහ දුම්රිය සේවා

Editor TTV News

Editor TTV News

Next Post
අලුත් අවුරුද්දට  ගම්බිම් බලා යන  ජනතාව වෙනුවෙන්  අදත් විශේෂ බස් සහ දුම්රිය සේවා

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අදත් විශේෂ බස් සහ දුම්රිය සේවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්අඟුරු සමාගමට සීල් තැබීමෙන් නැව් ගොඩබෑම ඇණහිටියි

ගල්අඟුරු සමාගමට සීල් තැබීමෙන් නැව් ගොඩබෑම ඇණහිටියි

13 April 2026
මෙවර අවුරුදු සමයේ  කොවුල් නාදයේ වෙනසක්

මෙවර අවුරුදු සමයේ කොවුල් නාදයේ වෙනසක්

13 April 2026
රුසියානු pavilion එක යළි විවෘත කිරීමට එරෙහිව යුරෝපා සංගමය වෙනීසිය බියෙනාලේ වෙත අනතුරු අඟවයි

රුසියානු pavilion එක යළි විවෘත කිරීමට එරෙහිව යුරෝපා සංගමය වෙනීසිය බියෙනාලේ වෙත අනතුරු අඟවයි

13 April 2026
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී  උපකාර කිරීමට චීනය සූදානම්

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී උපකාර කිරීමට චීනය සූදානම්

13 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්අඟුරු සමාගමට සීල් තැබීමෙන් නැව් ගොඩබෑම ඇණහිටියි

ගල්අඟුරු සමාගමට සීල් තැබීමෙන් නැව් ගොඩබෑම ඇණහිටියි

13 April 2026
මෙවර අවුරුදු සමයේ  කොවුල් නාදයේ වෙනසක්

මෙවර අවුරුදු සමයේ කොවුල් නාදයේ වෙනසක්

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved