• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හොංකොං ගුවන් තොටුපළේ යෝධ බළලෙකුගේ සුරතල්

සංචාරකයන්ගේ වෙහෙස නිවන අපූරු නිර්මාණයක්

13 April 2026
in පුවත්, විදෙස්
හොංකොං ගුවන් තොටුපළේ  යෝධ බළලෙකුගේ සුරතල්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිගු ගුවන් ගමනකින් පසු වෙහෙසට පත්ව හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළට (HKIA) පැමිණෙන සංචාරකයන්ට මේ දිනවල දැකගත හැකි අපූරු දසුනක් වන්නේ එහි නිදා සිටින මීටර් අටක් දිගැති දැවැන්ත තැඹිලි පැහැති බළල් අනුරුවයි. “A Moment to Purr” (සුරතල් වීමට නිමේෂයක්) යන තේමාව යටතේ පාස්කු උත්සවයට සමගාමීව නිර්මාණය කර ඇති මෙම අන්තර්ක්‍රියාකාරී බළල් අනුරුව, අප්‍රේල් 3 සිට මැයි 2 දක්වා ගුවන් තොටුපළේ පළමු වැනි පර්යන්තයේ ආගමන ශාලාවේ (Hall A) ප්‍රදර්ශනය කෙරේ.
මෙය හුදෙක් අනුරුවක් පමණක් නොව, සැබෑ බළලෙකු මෙන් කන්, අත් පා සහ වලිගය සෙලවිය හැකි මෙන්ම මෘදු ගෙරවුම් හඬක් ද නිකුත් කරන සජීවී නිර්මාණයකි. නරඹන්නන්ට ඩිජිටල් තිරයක් මඟින් අතථ්‍යව (Virtually) මේ බළලාට කෑම කැවීමට සහ සුරතල් කිරීමට අවස්ථාව ලැබෙන අතර, ඊට ප්‍රතිචාර ලෙස බළලා සිය අවයව සෙලවීම කාගේත් මුවගට සිනහවක් ගෙන එන්නකි. සාම්ප්‍රදායික “පාස්කු හාවා” වෙනුවට බළලුන් තෝරාගැනීම හරහා හොංකොං නගරය තුළ වර්ධනය වන ‘බළල් ආර්ථිකය’ සහ සතුන් කෙරෙහි ඇති මිනිස් ලැදියාව පිළිබිඹු කිරීමට බලධාරීන් උත්සාහ කර ඇත.
ගුවන් තොටුපළට අමතරව බටහිර කව්ලූන් සහ මුයි වෝ වැනි ප්‍රදේශවල ද මෙවැනි බළල් නිර්මාණ ප්‍රදර්ශනය කරමින් මුළු හොංකොං නගරයම මේ වන විට මෙම සුරතලුන්ගේ තේමාවෙන් හැඩගැසී තිබේ. කඩිමුඩිය සහ ආතතිය පිරුණු ගුවන් ගමන් අවසානයේ මෙවැනි ආදරණීය වෙනසක් මඟින් සංචාරකයන්ගේ හදවත් දිනා ගැනීමට හොංකොං බලධාරීන් සමත්ව ඇත.
Post Views: 1
Previous Post

ඇමරිකානු හමුදා ඉරාන වරායන් අවහිර කිරීම අද සිට මැදපෙරදිග දැඩි යුද උණුසුමක්

Next Post

20 න් පහළ සමස්ත ලංකා පැසිපන්දු ශූරතාව ජයසිංහ සහෝදර සහෝදරියන් දිනා ගනී

Editor TTV News

Editor TTV News

Next Post
20 න් පහළ සමස්ත ලංකා  පැසිපන්දු ශූරතාව  ජයසිංහ සහෝදර සහෝදරියන්  දිනා ගනී

20 න් පහළ සමස්ත ලංකා පැසිපන්දු ශූරතාව ජයසිංහ සහෝදර සහෝදරියන් දිනා ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට  දින 3ක  රැඳවුම් නියෝග

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට දින 3ක රැඳවුම් නියෝග

17 April 2026
බොරතෙල් නොව ඩීසල් බැරලයක්  ඩොලර් 286 ඉක්මවූ  මිලකට මිලදී ගත් බව  තෙල් සංස්ථාව තහවුරු කරයි

බොරතෙල් නොව ඩීසල් බැරලයක් ඩොලර් 286 ඉක්මවූ මිලකට මිලදී ගත් බව තෙල් සංස්ථාව තහවුරු කරයි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved