• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාල ගල් අඟුරු පාඩුව ජනතාව මත පටවන්නේ නැහැ

මහජන උපයෝගීතා කොමිසම

13 April 2026
in දේශීය, පුවත්
බාල ගල් අඟුරු පාඩුව  ජනතාව මත පටවන්නේ නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බාල ගල් අඟුරු භාවිතය හේතුවෙන් විදුලිබල මණ්ඩලයට දැරීමට සිදු වන අතිරේක පිරිවැය කිසිදු ලෙසකින් විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL) තීරණය කර තිබේ. විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී සලකා බලනු ලබන්නේ විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා වැය වන සාධාරණ පිරිවැය පමණක් බව එම කොමිසම අවධාරණය කරයි.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය විදුලි ගාස්තු සංශෝධන තීන්දුවේදී මෙන්ම ඉදිරියේදී ඉදිරිපත් වන ගාස්තු සංශෝධන යෝජනාවලදී ද මෙලෙස ගල් අඟුරු තත්ත්වය මත ඇති වන අතිරේක වියදම් හෝ වෙනත් අසාධාරණ පිරිවැයන් ඇතුළත් නොකිරීමට ඒකමතිකව තීරණය කර ඇති බවයි. මේ හරහා පාරිභෝගික ජනතාවට අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ යාම වැළැක්වීමට අපේක්ෂා කෙරේ.
Post Views: 0
Previous Post

පොලිසියට ඔත්තු දුන්නැයි පෙදරේරුවකුට කඩු පහරක්

Next Post

පාකිස්ථානු යුද නැව් දෙකක් කොළඹ වරායට පැමිණෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පාකිස්ථානු යුද නැව් දෙකක්  කොළඹ වරායට  පැමිණෙයි

පාකිස්ථානු යුද නැව් දෙකක් කොළඹ වරායට පැමිණෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇයි ඔබ පුන පුනා පැය 24 පුරා  රටට විහිලු සපයන්නේ සජිත් ප්‍රේමදාස රජයෙන් අහයි

ඇයි ඔබ පුන පුනා පැය 24 පුරා රටට විහිලු සපයන්නේ සජිත් ප්‍රේමදාස රජයෙන් අහයි

13 April 2026
අනුර වගේ මෝඩ පාලකයෙක්ට  ජනාධිපති කියන්නත් ලැජ්ජයි

අනුර වගේ මෝඩ පාලකයෙක්ට ජනාධිපති කියන්නත් ලැජ්ජයි

13 April 2026
අපේ රජයේ කිසිවෙකු  හොරකම් කර නැහැ

අපේ රජයේ කිසිවෙකු හොරකම් කර නැහැ

13 April 2026
ඕස්ට්‍රේලියාව පරදා  ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්  ජයග්‍රහණය කරා මෙහෙයවූ  මෙත්සරාගේ සටන්කාමී ඉනිම

ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කරා මෙහෙයවූ මෙත්සරාගේ සටන්කාමී ඉනිම

13 April 2026

Recent News

දකුණු කොරියානු Stablecoin වෙළඳපොළට පිවිසීමට Circle සමාගමේ අවධානය

දකුණු කොරියානු Stablecoin වෙළඳපොළට පිවිසීමට Circle සමාගමේ අවධානය

13 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

6 වැනි චීන  ජාත්‍යන්තර පාරිභෝගික  භාණ්ඩ ප්‍රදර්ශනය හයිනාන්හිදී ඇරඹේ

6 වැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය හයිනාන්හිදී ඇරඹේ

13 April 2026
2026 අලුත් අවුරුදු උදාවට අදාළව පුණ්‍ය කාලය හෙට

2026 අලුත් අවුරුදු උදාවට අදාළව පුණ්‍ය කාලය හෙට

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved