• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානු යුද නැව් දෙකක් කොළඹ වරායට පැමිණෙයි

13 April 2026
in පුවත්, විදෙස්
පාකිස්ථානු යුද නැව් දෙකක්  කොළඹ වරායට  පැමිණෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යන යුද නෞකාවන් ද්විපාර්ශ්වික සුහද සංචාරයක් සඳහා ඊයේ (12) උදෑසන කොළඹ වරායට පැමිණ තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව මෙම නෞකාවන් පිළිගැනීමට කටයුතු කළහ. ‘PNS TAIMUR’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් නියාමත් සයිඩ් ඛාන් (Niamat Saeed Khan) කටයුතු කරන අතර ‘PNS ASLAT’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් නදීර් මතීන් අෆ්රිඩි (Nadir Mateen Afridi) කටයුතු කරයි.
මෙම සංචාරය අතරතුර පාකිස්ථානු නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව “LION STAR V” නම් ඒකාබද්ධ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයක නිරත වීමට ද නියමිතව ඇත. දෙරට අතර පවතින නාවික සහයෝගීතාවය සහ මිත්‍රත්වය ශක්තිමත් කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණයි.
Post Views: 3
Previous Post

බාල ගල් අඟුරු පාඩුව ජනතාව මත පටවන්නේ නැහැ

Next Post

ඉරාක භූමියේ සිට එල්ල වන ඩ්‍රෝන තර්ජන සම්බන්ධයෙන් සෞදි අරාබිය ඉරාක තානාපතිවරයා කැඳවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රබල අකුණු  අනතුරෙන් ප්‍රවේශම් වීමට  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  හදිසි නිවේදනයක්

9 May 2026
දිවයින පුරා ක්‍රියාත්මක  විශේෂ පොලිස් මෙහෙයුමෙන්  සැකකරුවන් 540ක්  අත්අඩංගුවට

ශ්‍රී පාදස්ථානයට කේබල් කාර්  ව්‍යාපෘතියක් ඇරඹීමට  ශ්‍රී පාදස්ථානාධිපති හිමියන්ගේ  ආශිර්වාදය හිමිවෙයි

සහකාර අධ්‍යක්ෂවරයාගේ  මරණය ගැන ප්‍රකාශයක් දීමට  උදය ගම්මන්පිල  කුලියාපිටිය පොලිසියට පැමිණෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සහකාර අධ්‍යක්ෂවරයාගේ  මරණය ගැන ප්‍රකාශයක් දීමට  උදය ගම්මන්පිල  කුලියාපිටිය පොලිසියට පැමිණෙයි

සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය ගැන ප්‍රකාශයක් දීමට උදය ගම්මන්පිල කුලියාපිටිය පොලිසියට පැමිණෙයි

9 May 2026
කෝටි 5ක මත්ද්‍රව්‍ය සමඟ  බෝධියවත්තේ අවිශ්කගේ  ප්‍රධාන ගෝලයෙක්  දැලට කොටු වෙයි

කෝටි 5ක මත්ද්‍රව්‍ය සමඟ බෝධියවත්තේ අවිශ්කගේ ප්‍රධාන ගෝලයෙක් දැලට කොටු වෙයි

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved