• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාපනයේ තරුණයින් දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙකු මරුට

වසර කිහිපයක ආරවුලක් දුරදිග ගිහින්

13 April 2026
in දේශීය, පුවත්
යාපනයේ තරුණයින් දෙපිරිසක් අතර  ගැටුමකින් තරුණයෙකු මරුට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
යාපනය, වඩ්ඩුකෝට්ටේ පොලිස් බලප්‍රදේශයට අයත් තොල්පුරම් ප්‍රදේශයේදී තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමකින් 27 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (අප්‍රේල් 12) රාත්‍රී 11ට පමණ මෙම ඛේදවාචකය සිදුව ඇති බව වාර්තා වේ. එකම ගම්මානයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු අතර වසර කිහිපයක සිට පැවති පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට මුල් වී ඇත.
සිද්ධිය වාර්තා වන ආකාරයට, මියගිය තරුණයා ඇතුළු පිරිසක් ප්‍රදේශයේ දේවාලයක ඉදිකිරීම් කටයුතුවල නිරත වෙමින් සිටියදී, තවත් තරුණයින් දෙදෙනෙකු සමඟ පැමිණි සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දී තිබේ. පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, තුවාල ලැබූ තවත් තරුණයින් දෙදෙනෙකු මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
මෙම සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු වඩ්ඩුකෝට්ටේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (13) මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පලාගිය අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. මියගිය තරුණයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
Post Views: 1
Previous Post

පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණය

Next Post

විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් 21 සිට මැයි 08 දක්වා

Editor TTV News

Editor TTV News

Next Post
විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ  අප්‍රේල් 21 සිට මැයි 08 දක්වා

විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් 21 සිට මැයි 08 දක්වා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමෙරිකාව සහ ඉරානය අතර  ස්ථාවර විසඳුමක් ඇති කරගන්නැයි  ආසියාන් (ASEAN) විදේශ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

ඇමෙරිකාව සහ ඉරානය අතර ස්ථාවර විසඳුමක් ඇති කරගන්නැයි ආසියාන් (ASEAN) විදේශ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

13 April 2026
හෙට (14) දිවයිනේ  බොහෝ ප්‍රදේශවලට වැසි

හෙට (14) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

13 April 2026
සමාජ ජාලා හොල්ලන ජනපතිගේ ලන්ඩන් මිතුරාට ආරක්ෂක අමාත්‍යාංශයේ නමින් තර්ජන

සමාජ ජාලා හොල්ලන ජනපතිගේ ලන්ඩන් මිතුරාට ආරක්ෂක අමාත්‍යාංශයේ නමින් තර්ජන

13 April 2026
වහල්භාවය වෙනුවෙන් වන්දි ලබා දීමේ  සාකච්ඡා සඳහා ප්‍රංශය සූදානම් බව  ගානාව පවසයි

වහල්භාවය වෙනුවෙන් වන්දි ලබා දීමේ සාකච්ඡා සඳහා ප්‍රංශය සූදානම් බව ගානාව පවසයි

13 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට (14) දිවයිනේ  බොහෝ ප්‍රදේශවලට වැසි

හෙට (14) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

13 April 2026
සමාජ ජාලා හොල්ලන ජනපතිගේ ලන්ඩන් මිතුරාට ආරක්ෂක අමාත්‍යාංශයේ නමින් තර්ජන

සමාජ ජාලා හොල්ලන ජනපතිගේ ලන්ඩන් මිතුරාට ආරක්ෂක අමාත්‍යාංශයේ නමින් තර්ජන

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved