• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණය

සියයට 37ක ඡන්ද ගණන් කිරීම අවසානයේ කීකෝ ෆුජිමෝරි පෙරමුණට

13 April 2026
in පුවත්, විදෙස්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
පේරු රාජ්‍යයේ පැවැති ජනාධිපතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ මූලික ප්‍රතිඵල අනුව, කොන්සර්වේටිව් දේශපාලනඥවරියක වන කීකෝ ෆුජිමෝරි (Keiko Fujimori) සිය ප්‍රතිවාදී අපේක්ෂක රෆායෙල් ලෝපෙස් අලියාගා (Rafael Lopez Aliaga) අභිබවා පෙරමුණට පැමිණ තිබේ. අද (අප්‍රේල් 13) උදෑසන නිකුත් වූ නිල වාර්තාවලට අනුව, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 37ක් ගණන් කර අවසන් වන විට ෆුජිමෝරි සියයට 17.17ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර, ලෝපෙස් අලියාගා ලබාගෙන ඇත්තේ සියයට 16.97ක ප්‍රතිශතයකි.
ඊයේ (අප්‍රේල් 12)රාත්‍රියේ නිකුත් වූ මුල්ම නිල ප්‍රතිඵලවලින් ලෝපෙස් අලියාගා ඉදිරියෙන් සිටියද, ඡන්ද ගණන් කිරීම ඉදිරියට යත්ම එම තත්ත්වය වෙනස් වී ඇත. කෙසේ වෙතත්, මැතිවරණ මධ්‍යස්ථාන කිහිපයක ඇති වූ ප්‍රමාදයන් සහ අපේක්ෂකයින් අතර පවතින ඉතා සමීප තරඟය හේතුවෙන්, දෙවන වටයේ ඡන්ද විමසීමක් (Runoff) සඳහා සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳව තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි. පේරු මැතිවරණ බලධාරීන් පවසන්නේ අවසන් ප්‍රතිඵලය නිකුත් වන තෙක් මෙම තත්ත්වය තවදුරටත් වෙනස් විය හැකි බවයි.
Post Views: 18
Previous Post

Meta සමාගමෙන් Muse Spark AI මාදිලිය එළිදක්වයි

Next Post

යාපනයේ තරුණයින් දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙකු මරුට

Editor TTV News

Editor TTV News

Next Post
යාපනයේ තරුණයින් දෙපිරිසක් අතර  ගැටුමකින් තරුණයෙකු මරුට

යාපනයේ තරුණයින් දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

25 November 2026
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

25 November 2026
HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

25 November 2026
Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

25 November 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AMDT නිර්මාණශීලී අධ්‍යාපන ආයතනය 21 වැනි සංවත්සරය සමරයි!

AMDT නිර්මාණශීලී අධ්‍යාපන ආයතනය 21 වැනි සංවත්සරය සමරයි!

26 November 2026
නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

25 November 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved