• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ආන්දෝලනාත්මක රූපයක් සමාජ මාධ්‍යයෙන් ඉවත් කිරීමට ජනපති ට්‍රම්ප් පියවර ගනී

14 April 2026
in පුවත්, විදෙස්
ආන්දෝලනාත්මක රූපයක්  සමාජ මාධ්‍යයෙන් ඉවත් කිරීමට ජනපති ට්‍රම්ප් පියවර ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තමන්ව ජේසුස් වහන්සේට සමාන ස්වරූපයකින් නිරූපණය කරන ලද ආන්දෝලනාත්මක ඡායාරූපයක් සිය ‘Truth Social’ ගිණුමෙන් ඉවත් කිරීමට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. කෘතිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද මෙම රූපයේ දැක්වුණේ සුදු පැහැති වස්ත්‍රයකින් සැරසුණු ට්‍රම්ප්, රෝහල් ඇඳක සිටින රෝගියෙකුගේ නළලට අත තබා සුවපත් කරන ආකාරයයි. මෙය ආගමික සිතුවම්වලට සමානකමක් දැක්වීම හේතුවෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් මෙන්ම ක්‍රිස්තියානි ක්‍රියාකාරීන්ගෙන් ද දැඩි විවේචන එල්ල විය.
මේ පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ තමන් එම රූපය පළ කළේ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින බව සිතා බවයි. “මිනිසුන්ව සුවපත් කරන වෛද්‍යවරයෙකු ලෙසයි මම එය පළ කළේ. මම මිනිසුන්ව යහපත් කරනවා,” යැයි ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, ජනතාව ඒ පිළිබඳව ව්‍යාකූලත්වයට පත්ව ඇති බැවින් එය ඉවත් කළ බව ඔහු පසුව ප්‍රකාශ කළේය.
මෙම සිද්ධියට පැය කිහිපයකට පෙර, ඉරානයට එරෙහිව අමරිකාව ගෙන යන හමුදා ක්‍රියාමාර්ග විවේචනය කළ 14 වන ලියෝ පාප් වහන්සේව ද ජනාධිපති ට්‍රම්ප් දැඩි ලෙස විවේචනය කර තිබුණි. පාප් වහන්සේ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දුර්වල බවත්, න්‍යෂ්ටික අවි සහිත ඉරානයක් ඇතිවීම වැළැක්වීමට තමන් ගන්නා උත්සාහය උන්වහන්සේට නොවැටහෙන බවත් ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 2
Previous Post

ඇලෙක්ස් කූපර් සහ ඇලික්ස් අර්ල් අතර ගැටුම උත්සන්න වෙයි

Next Post

සැම්සුන්ග් Galaxy Buds4 සහ Buds4 Pro නිකුත් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

උතුරු කොරියාව නාවික විනාශක  නෞකාවක සිට කෲස් සහ නෞකා නාශක  මිසයිල පරීක්ෂා කරයි

උතුරු කොරියාව නාවික විනාශක නෞකාවක සිට කෲස් සහ නෞකා නාශක මිසයිල පරීක්ෂා කරයි

14 April 2026
හන්තාන කටුසු කොණ්ඩය  තරණය කිරීමට ගිය පුද්ගලයෙකු  යුද හමුදාව විසින් බේරාගනියි

රු. ලක්ෂ 75ක මත්ද්‍රව්‍ය සමඟ මාරවිල අකිල වෙන්නප්පුවේදී අත්අඩංගුවට

ඉතිහාසයේ විශාලතම  බලශක්ති ආරක්ෂණ තර්ජනය හමුවේ  තෙල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි  IEA අනතුරු අඟවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරු කොරියාව නාවික විනාශක  නෞකාවක සිට කෲස් සහ නෞකා නාශක  මිසයිල පරීක්ෂා කරයි

උතුරු කොරියාව නාවික විනාශක නෞකාවක සිට කෲස් සහ නෞකා නාශක මිසයිල පරීක්ෂා කරයි

14 April 2026
හන්තාන කටුසු කොණ්ඩය  තරණය කිරීමට ගිය පුද්ගලයෙකු  යුද හමුදාව විසින් බේරාගනියි

හන්තාන කටුසු කොණ්ඩය තරණය කිරීමට ගිය පුද්ගලයෙකු යුද හමුදාව විසින් බේරාගනියි

14 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved