• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකා-ඉරාන සටන් විරාමය අවසන් වීමට පෙර දෙවන වටයේ සාකච්ඡා පැවැත්වීමට පාකිස්ථානයෙන් යෝජනාවක්

14 April 2026
in පුවත්, විදෙස්
අමෙරිකා-ඉරාන සටන් විරාමය  අවසන් වීමට පෙර  දෙවන වටයේ සාකච්ඡා පැවැත්වීමට  පාකිස්ථානයෙන් යෝජනාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින සටන් විරාම කාලය අවසන් වීමට ප්‍රථම, දෙපාර්ශ්වය අතර දෙවන වටයේ සාකච්ඡා ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට පාකිස්ථානය යෝජනා කර ඇති බව එරට උසස් නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැනට පවතින රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, සාකච්ඡා සඳහා සහභාගී වන පාර්ශ්වයන් වෙනත් ස්ථානයක් ඉල්ලා නොසිටින්නේ නම් ඉදිරි දින කිහිපය තුළ මෙම හමුව පැවැත්වීමට නියමිතය. පළමු වටයේ සාකච්ඡා අවසන් එකඟතාවයකින් තොරව නිම වුවද, එය දීර්ඝ කාලීන සාම ක්‍රියාවලියක එක් පියවරක් පමණක් බව බලධාරීහු පෙන්වා දෙති. මැදපෙරදිග කලාපීය ස්ථාවරත්වය උදෙසා මෙම සාකච්ඡා වටය තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

ලෝක අංක එකේ ස්ථානය යළි ලබා ගැනීමට අල්කරාස් බාර්සිලෝනාහිදී සූදානම් වෙයි

Next Post

බ්‍රිට්නි ස්පියර්ස් බේබදුව රිය පැදවීමේ චෝදනාවට අත්අඩංගුවට පත්වීමෙන් පසු ප්‍රතිකාර සඳහා යොමුවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන මුහුදු සීමාවේ නැව් අත්අඩංගුවට  ගැනීමට ඇමරිකාවෙන් නියෝග

ඉරාන මුහුදු සීමාවේ නැව් අත්අඩංගුවට ගැනීමට ඇමරිකාවෙන් නියෝග

14 April 2026
තුර්කියේ පාසලක සිදුවූ  වෙඩි තැබීමකින් 16කට තුවාල ප්‍රහාරකයා වෙඩි තබාගෙන  සියදිවි හානිකර ගනී

පාපන්දු ලෙජන්ඩ් මැරඩෝනාගේ  මරණය සම්බන්ධ නව නඩු විභාගය  අද ආරම්භ වෙයි

H-1B වීසා සීමා කිරීමේ  නව පනත් කෙටුම්පතක් ඇමරිකාවේ අයෝවා  ප්‍රාන්තයෙන් දැඩි තීරණයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද සහ හෙට  පෞද්ගලික බස් ධාවනය සීමා වෙයි

අද සහ හෙට පෞද්ගලික බස් ධාවනය සීමා වෙයි

14 April 2026
ඉරාන මුහුදු සීමාවේ නැව් අත්අඩංගුවට  ගැනීමට ඇමරිකාවෙන් නියෝග

ඉරාන මුහුදු සීමාවේ නැව් අත්අඩංගුවට ගැනීමට ඇමරිකාවෙන් නියෝග

14 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved