• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් අවුරුදු ප්‍රවාහන සේවාවලින් ලංගමට රුපියල් මිලියන 600ක වාර්තාගත ආදායමක්

එක් දිනකදී පමණක් මිලියන 213ක උපරිම ආදායමක් ලබාගනී

14 April 2026
in දේශීය, පුවත්
අලුත් අවුරුදු ප්‍රවාහන සේවාවලින්  ලංගමට රුපියල් මිලියන 600ක වාර්තාගත ආදායමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කළ විශේෂ ප්‍රවාහන සේවාවන් හරහා අප්‍රේල් 09 වැනිදා සිට 13 වැනිදා දක්වා වූ කාලය තුළ රුපියල් මිලියන 600කට අධික ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සමත්ව තිබේ. ලංගම සභාපති සජීව කනගරත්න මහතා සඳහන් කළේ ඉන් වැඩිම ආදායම වන රුපියල් මිලියන 213ක මුදලක් අප්‍රේල් 11 වැනිදා පමණක් උපයා ඇති බවයි. ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණීම සඳහා හෙට (15) පස්වරුවේ සිට විශේෂ බස් රථ සේවාවන් ආරම්භ කරන අතර, එම සේවාව ලබන 21 වැනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Post Views: 3
Previous Post

ඉතාලිය සහ ඊශ්‍රායලය අතර ආරක්ෂක ගිවිසුම අත්හිටුවීමට පියවර

Next Post

පළාත් කිහිපයකට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් කිහිපයකට උණුසුම් කාලගුණය ගැන  අවවාදාත්මක නිවේදනයක්

පළාත් කිහිපයකට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක  පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති  එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

15 April 2026
හෙස්බුල්ලා බලය  බිඳ දැමීමට  ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

හෙස්බුල්ලා බලය බිඳ දැමීමට ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

15 April 2026
ට්‍රම්ප් සහ මෝදි අතර  මිනිත්තු 40ක දුරකථන සංවාදයක්

ට්‍රම්ප් සහ මෝදි අතර මිනිත්තු 40ක දුරකථන සංවාදයක්

15 April 2026
ඉරාන වැසියාගේ හඬ  නිහඬ කිරීමට ඉඩ නොදෙමි

ඉරාන වැසියාගේ හඬ නිහඬ කිරීමට ඉඩ නොදෙමි

15 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක  පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති  එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

හංගේරියානු මැතිවරණ ජයග්‍රාහක පීටර් මැග්‍යාර් වෙත තුර්කි ජනාධිපති එර්ඩොගාන්ගෙන් සුබපැතුම්

15 April 2026
හෙස්බුල්ලා බලය  බිඳ දැමීමට  ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

හෙස්බුල්ලා බලය බිඳ දැමීමට ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved