• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

පළාත් කිහිපයකට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

හෙට දිනයේත් දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙයි

14 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
පළාත් කිහිපයකට උණුසුම් කාලගුණය ගැන  අවවාදාත්මක නිවේදනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිවයිනේ පළාත් කිහිපයක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (14) පස්වරුවේ නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (15) දිනය සඳහා ද වලංගු වන අතර, උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, නැගෙනහිර සහ දකුණු පළාත්වලත්, මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. වැඩි වශයෙන් ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම සහ දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම අවම කරගනිමින් සෞඛ්‍යාරක්ෂිතව පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Post Views: 5
Previous Post

අලුත් අවුරුදු ප්‍රවාහන සේවාවලින් ලංගමට රුපියල් මිලියන 600ක වාර්තාගත ආදායමක්

Next Post

අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ගම්පහදී අලුත් අවුරුදු සංස්කෘතික උත්සවය නැකැත් චාරිත්‍ර ඉටු කරමින් දරුවන් සමඟ ජන ක්‍රීඩාවලටත් එක් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජලාශ කිහිපයක  වාන් දොරටු විවෘතයි

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

14 May 2026
අයහපත් කාලගුණය හේතුවෙන්  හෙට  හැටන් කලාපයේ  සියලුම පාසල්වලට නිවාඩු

අයහපත් කාලගුණය හේතුවෙන් හෙට හැටන් කලාපයේ සියලුම පාසල්වලට නිවාඩු

14 May 2026
දිනක් තුළ  යතුරුපැදි අනතුරු හතරකින්  පුද්ගලයන් සිව්දෙනෙකු මරුට

දිනක් තුළ යතුරුපැදි අනතුරු හතරකින් පුද්ගලයන් සිව්දෙනෙකු මරුට

14 May 2026
ශිෂ්‍යත්ව විභාගයේ  අධිකරණ නියෝග කඩ කළ  NIE හිටපු අධ්‍යක්ෂට  වසර 6ක සිරදඬුවම්

ශිෂ්‍යත්ව විභාගයේ අධිකරණ නියෝග කඩ කළ NIE හිටපු අධ්‍යක්ෂට වසර 6ක සිරදඬුවම්

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජලාශ කිහිපයක  වාන් දොරටු විවෘතයි

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

14 May 2026
අයහපත් කාලගුණය හේතුවෙන්  හෙට  හැටන් කලාපයේ  සියලුම පාසල්වලට නිවාඩු

අයහපත් කාලගුණය හේතුවෙන් හෙට හැටන් කලාපයේ සියලුම පාසල්වලට නිවාඩු

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved