• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

අද පස්වරු 1 න් පසු පළාත් කිහිපයකට වැසි බලාපොරොත්තු විය හැක

15 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
අද පස්වරු 1 න් පසු  පළාත් කිහිපයකට  වැසි බලාපොරොත්තු විය හැක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් අද පස්වරු 1 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී
මීට අමතරව මධ්‍යම සබරගමුව උතුරු මැද සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල මාතර වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි
Post Views: 0
Previous Post

අලුත් අවුරුදු රාජ්‍ය තෙල් ගෑමේ මංගල්‍යය අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී

Next Post

කොළඹ බලා පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මකයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ  ඇලෙගන් (Allegan) ප්‍රදේශයට  ප්‍රබල ටොනේඩෝ සුළි කුණාටු අනතුරු ඇඟවීම්

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඇලෙගන් (Allegan) ප්‍රදේශයට ප්‍රබල ටොනේඩෝ සුළි කුණාටු අනතුරු ඇඟවීම්

15 April 2026
දකුණු කොරියාවෙන්  තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක්ෂේත්‍රයේ  විශිෂ්ටයින්ට ඇරයුම්

අතීත වැරදිවලින් පාඩම් ඉගෙනගෙන  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට නාමල් රාජපක්ෂ

ලෝක ඉන්ධන මිල  යථා තත්ත්වයට පත්වීමට  තවත් මාස පහක්  ගතවනු ඇති බවට අනාවැකි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ  ඇලෙගන් (Allegan) ප්‍රදේශයට  ප්‍රබල ටොනේඩෝ සුළි කුණාටු අනතුරු ඇඟවීම්

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඇලෙගන් (Allegan) ප්‍රදේශයට ප්‍රබල ටොනේඩෝ සුළි කුණාටු අනතුරු ඇඟවීම්

15 April 2026
දකුණු කොරියාවෙන්  තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක්ෂේත්‍රයේ  විශිෂ්ටයින්ට ඇරයුම්

දකුණු කොරියාවෙන් තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයින්ට ඇරයුම්

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved