• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකා – ඉරාන යුද්ධය අවසන් වීමට ඉතා ආසන්න බව ට්‍රම්ප් පවසයි

15 April 2026
in පුවත්, විදෙස්
අමෙරිකා – ඉරාන යුද්ධය අවසන් වීමට  ඉතා ආසන්න බව ට්‍රම්ප් පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුධමය තත්ත්වය අවසන් වීමට ඉතා ආසන්න බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ෆොක්ස් බිස්නස් (FOX Business) නාලිකාවේ “Mornings with Maria” වැඩසටහන සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. පසුගිය සතියේදී ඉරානයට බෝම්බ හෙළීම නැවැත්වීමට අමෙරිකාව එකඟ වුවද, පසුගිය සඳුදා සිට ඉරාන වරායන් වෙත පනවා ඇති නාවික අවහිරතාවය තවදුරටත් ක්‍රියාත්මක වන බව ඔහු අවධාරණය කළේය. පාකිස්තානයේදී පැවති සාකච්ඡා පසුගිය සති අන්තයේදී ඇනහිටියද, නුදුරේදීම දෙපාර්ශවය අතර සාම සාකච්ඡා යළි ආරම්භ වනු ඇතැයි ට්‍රම්ප් මෙහිදී විශ්වාසය පළ කර තිබේ. එසේ වුවත් අමෙරිකානු මෙහෙයුම් තවමත් සම්පූර්ණයෙන් අවසන් වී නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Post Views: 4
Previous Post

අලුත් අවුරුදු නිවාඩුව නිමවී යළි කොළඹ ඒමට විශේෂ ප්‍රවාහන සේවා ඇරඹෙයි

Next Post

තායිවානයට හමුදාමය පීඩනයක් එල්ල කරන බවට ඇමෙරිකාව කරන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හයිටි රාජ්‍යයේ බලකොටුවක  ඇති වූ තෙරපීමකින් 25ක් මරුට

හයිටි රාජ්‍යයේ බලකොටුවක ඇති වූ තෙරපීමකින් 25ක් මරුට

15 April 2026
අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ  ඇලෙගන් (Allegan) ප්‍රදේශයට  ප්‍රබල ටොනේඩෝ සුළි කුණාටු අනතුරු ඇඟවීම්

දකුණු කොරියාවෙන්  තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක්ෂේත්‍රයේ  විශිෂ්ටයින්ට ඇරයුම්

අතීත වැරදිවලින් පාඩම් ඉගෙනගෙන  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට නාමල් රාජපක්ෂ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හයිටි රාජ්‍යයේ බලකොටුවක  ඇති වූ තෙරපීමකින් 25ක් මරුට

හයිටි රාජ්‍යයේ බලකොටුවක ඇති වූ තෙරපීමකින් 25ක් මරුට

15 April 2026
අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ  ඇලෙගන් (Allegan) ප්‍රදේශයට  ප්‍රබල ටොනේඩෝ සුළි කුණාටු අනතුරු ඇඟවීම්

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඇලෙගන් (Allegan) ප්‍රදේශයට ප්‍රබල ටොනේඩෝ සුළි කුණාටු අනතුරු ඇඟවීම්

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved