• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තායිවානයට හමුදාමය පීඩනයක් එල්ල කරන බවට ඇමෙරිකාව කරන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි

15 April 2026
in පුවත්, විදෙස්
තායිවානයට හමුදාමය පීඩනයක්  එල්ල කරන බවට  ඇමෙරිකාව කරන චෝදනා  චීනය ප්‍රතික්ෂේප කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තායිවානයට එරෙහිව චීනය හමුදාමය පීඩනයක් එල්ල කරන බවට ඇමෙරිකාව පවසන කරුණු සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද ප්‍රකාශ බවත් ඒවා ද්වේෂසහගත චේතනාවෙන් සිදු කරන බවත් චීන රජයේ ප්‍රකාශකයෙකු අද (15) සඳහන් කළේය තායිවානය යනු චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බවත් ඒ සඳහා පිටස්තර බලපෑම් පිළිගත නොහැකි බවත් පෙන්වා දෙන චීනය තායිවානය සම්බන්ධ කටයුතුවලදී ඇමෙරිකාව මීට වඩා කල්පනාකාරීව කටයුතු කළ යුතු බව අවධාරණය කරයි
තායිවානයේ ප්‍රධාන විපක්ෂ නායිකා චෙං ලි-වුං (Cheng Li-wun) පසුගියදා බීජිං නුවරදී චීන ජනාධිපති ෂී ජින්පින් හමු වූ අතර එම සංචාරය හරහා කලාපීය සාමය ඇති කිරීමට උත්සාහ කරන බව ඇය ප්‍රකාශ කළාය කෙසේ වෙතත් තායිවාන රජය පවසන්නේ මෙවැනි දේශපාලන පක්ෂ මට්ටමේ සාකච්ඡාවලට වඩා රජයන් දෙක අතර සෘජු සම්බන්ධතාවයක් පැවතිය යුතු බවයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන මාසයේදී චීනයේ සංචාරය කිරීමට නියමිතව ඇති අතර තායිවාන ප්‍රශ්නය එහිදී ප්‍රධාන මාතෘකාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ
Post Views: 2
Previous Post

අමෙරිකා – ඉරාන යුද්ධය අවසන් වීමට ඉතා ආසන්න බව ට්‍රම්ප් පවසයි

Next Post

චීනයට ඉරාන තෙල් ලබාගැනීම අවහිර කරන බවට අමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩෙම්බේලේගේ ගෝල ද්විත්වය හමුවේ  ලිවර්පූල් පරදා  PSG චැම්පියන්ස් ලීග්  අවසන් පූර්ව වටයට

ඩෙම්බේලේගේ ගෝල ද්විත්වය හමුවේ ලිවර්පූල් පරදා PSG චැම්පියන්ස් ලීග් අවසන් පූර්ව වටයට

15 April 2026
දිට්වා කුණාටුවෙන්  හානි වූ දේපළ සඳහා  වන්දි ලබාදීමේ නව වැඩපිළිවෙළ

හයිටි රාජ්‍යයේ බලකොටුවක  ඇති වූ තෙරපීමකින් 25ක් මරුට

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ  ඇලෙගන් (Allegan) ප්‍රදේශයට  ප්‍රබල ටොනේඩෝ සුළි කුණාටු අනතුරු ඇඟවීම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙම්බේලේගේ ගෝල ද්විත්වය හමුවේ  ලිවර්පූල් පරදා  PSG චැම්පියන්ස් ලීග්  අවසන් පූර්ව වටයට

ඩෙම්බේලේගේ ගෝල ද්විත්වය හමුවේ ලිවර්පූල් පරදා PSG චැම්පියන්ස් ලීග් අවසන් පූර්ව වටයට

15 April 2026
දිට්වා කුණාටුවෙන්  හානි වූ දේපළ සඳහා  වන්දි ලබාදීමේ නව වැඩපිළිවෙළ

දිට්වා කුණාටුවෙන් හානි වූ දේපළ සඳහා වන්දි ලබාදීමේ නව වැඩපිළිවෙළ

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved