• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුධිර පීඩනය පරීක්ෂා කිරීමට ගිය වෛද්‍යවරියකට ලිංගික අතවර කළ රෝගියෙක් අත්අඩංගුවට

15 April 2026
in දේශීය, පුවත්
රුධිර පීඩනය පරීක්ෂා කිරීමට ගිය  වෛද්‍යවරියකට ලිංගික අතවර කළ  රෝගියෙක් අත්අඩංගුවට
0
SHARES
56
VIEWS
Share on FacebookShare on Twitter

කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරියකගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ලිංගික අතවර කළ බව කියන රෝගියෙකු දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මතුගම පිඹුර රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට මාරු කර එවා සිටි මෙම සැකකරු, වෛද්‍යවරිය ඔහුගේ රුධිර පීඩනය (පෙෂර්) පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී මෙලෙස අතවර කර ඇති බව වාර්තා වේ.
පළමු අවස්ථාවේදී අතවර කිරීමට උත්සාහ කළ විට ඒ පිළිබඳව පොලිසියට පවසන බවට වෛද්‍යවරිය අනතුරු අඟවා ඇතත්, නැවත රුධිර පීඩනය පරීක්ෂා කිරීමට යාමේදී සැකකරු දෙවන වරටත් ඇයට අතවර කළ බව පොලිස් පැමිණිල්ලේ සඳහන් වේ. අත්අඩංගුවට ගත් මහගම සමගිපුර ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු, දැනට පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර දකුණු කළුතර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Post Views: 60
Previous Post

ඉරාන යුරේනියම් සපෝෂණ තහනම දේශපාලනික තීරණයක් බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසයි

Next Post

Uber සමාගම රියදුරන් රහිත ටැක්සි සේවාව වෙනුවෙන් ඩොලර් බිලියන 10 ක් වෙන් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තිසාවැවේ දියේ ගිලෙමින් සිටි තරුණයෙකු බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමත් වෙයි

19 April 2026
අලුත් අවුරුදු සමයේ  මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ  බස් රථ 80කට දඩ වැඩිපුර ගත් මුදල් යළි මගීන්ට

පවුලේ අවුරුදු උත්සවය අතරතුර  සිදුවූ දියකීඩාව මාරක වෙයි

මහරගම අමානුෂික ගිනිතැබීම මරණ සංඛ්‍යාව 03 දක්වා ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උත්සව සමයේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් දැවැන්ත වැටලීම් ආයතන 1,109 කට එරෙහිව නඩු

උත්සව සමයේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් දැවැන්ත වැටලීම් ආයතන 1,109 කට එරෙහිව නඩු

19 April 2026
තිසාවැවේ දියේ ගිලෙමින් සිටි තරුණයෙකු බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමත් වෙයි

තිසාවැවේ දියේ ගිලෙමින් සිටි තරුණයෙකු බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමත් වෙයි

19 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved