• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරාක්‍රම සමුද්‍රය ආසන්නයෙන් T-56 ජීව උණ්ඩ 1,298ක් සොයාගැනේ

16 April 2026
in දේශීය, පුවත්
පරාක්‍රම සමුද්‍රය ආසන්නයෙන්  T-56 ජීව උණ්ඩ 1,298ක් සොයාගැනේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය තානායම ආසන්නයේ වැව් බැම්ම අසල තිබී T-56 ගිනිඅවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 1,298ක තොගයක් අද (16) සොයාගෙන තිබේ. පොළොන්නරුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම උණ්ඩ තොගය හමුවී ඇති බව පොලිසිය තහවුරු කරයි.
ලද බුද්ධි තොරතුරක් මත පරාක්‍රම සමුද්‍රයේ ජලය මඳක් බැස ඇති ප්‍රදේශයක සිදුකළ පරීක්ෂාවකදී මෙම ජීව පතරොම් තොගය හමුවී ඇත. මේවා එම ස්ථානයට රැගෙන ආවේ කවුරුන්ද සහ කවදාද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.
සොයාගත් ජීව උණ්ඩ තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් භාරයට ගෙන ඇති අතර, මේවා කිසියම් අපරාධයකට සම්බන්ධ කර ගැනීමට රැගෙන ආ ඒවාද යන්න පිළිබඳව පොළොන්නරුව අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Post Views: 5
Previous Post

ජනාධිපති ට්‍රම්ප් සහ ලෙබනන ජනාධිපති ජෝසෆ් අවුන් අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

Next Post

තායිවානයට අවශ්‍ය නවීන අවි ආයුධ ඉදිරි සති කිහිපය තුළ ලබා දීමට අමෙරිකානු සෙනෙට් සභිකයන්ගෙන් සහතිකයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාප්වහන්සේගේ සහෝදරයා  “MAGA පාක්ෂිකයෙක්” බව ට්‍රම්ප් පවසයි

පාප්වහන්සේගේ සහෝදරයා “MAGA පාක්ෂිකයෙක්” බව ට්‍රම්ප් පවසයි

17 April 2026
ඉරාන-ඇමරිකානු සාකච්ඡා  තාවකාලික එකඟතාවක් දෙසට න්‍යෂ්ටික ගැටලුව හමුවේ  මතභේද උග්‍ර වෙයි

ඉරාන-ඇමරිකානු සාකච්ඡා තාවකාලික එකඟතාවක් දෙසට න්‍යෂ්ටික ගැටලුව හමුවේ මතභේද උග්‍ර වෙයි

17 April 2026
ඇමරිකානු ප්‍රහාරයකට  කියුබාව සූදානම්

ඇමරිකානු ප්‍රහාරයකට කියුබාව සූදානම්

17 April 2026
ඉරානය සමඟ සාම සාකච්ඡා  යළි ඇරඹෙයි

ඉරානය සමඟ සාම සාකච්ඡා යළි ඇරඹෙයි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාප්වහන්සේගේ සහෝදරයා  “MAGA පාක්ෂිකයෙක්” බව ට්‍රම්ප් පවසයි

පාප්වහන්සේගේ සහෝදරයා “MAGA පාක්ෂිකයෙක්” බව ට්‍රම්ප් පවසයි

17 April 2026
ඉරාන-ඇමරිකානු සාකච්ඡා  තාවකාලික එකඟතාවක් දෙසට න්‍යෂ්ටික ගැටලුව හමුවේ  මතභේද උග්‍ර වෙයි

ඉරාන-ඇමරිකානු සාකච්ඡා තාවකාලික එකඟතාවක් දෙසට න්‍යෂ්ටික ගැටලුව හමුවේ මතභේද උග්‍ර වෙයි

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved