• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංගම බස් ගාස්තු ගෙවීම ඉදිරියේදී කාඩ් ක්‍රමයට පමණයි

සභාපතිගෙන් විශේෂ නිවේදනයක්

16 April 2026
in දේශීය, පුවත්
ලංගම බස් ගාස්තු ගෙවීම  ඉදිරියේදී කාඩ් ක්‍රමයට පමණයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථවල ගමන් ගන්නා මගීන් සඳහා බස් ගාස්තු ගෙවීම ඉදිරියේදී කාඩ් පත් මගින් පමණක් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව එහි සභාපති සජීව කනකරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙම නව ක්‍රමවේදය පිළිබඳව අද (16) මාතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඉදිරි මාස කිහිපය ඇතුළත ලංගම බස් සේවාව සඳහා මෙම ක්‍රමය හඳුන්වා දෙන බවයි. ඒ හරහා පොදු ප්‍රවාහන සේවය වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම රජයේ අපේක්ෂාව වේ.
ලංගම සේවාව පූර්ණ ඩිජිටල්කරණයකට ලක් කිරීම ඇතුළු පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදු කෙරෙන ප්‍රධාන පරිවර්තනයන් ඉදිරි වසර 3 ඇතුළත ජනතාවට අත්විඳීමට හැකි වනු ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. උත්සව සමයෙන් පසු මාතර සිට කොළඹ බලා ගමන් ගන්නා මගීන්ගේ පහසුකම් සොයා බැලීම සඳහා එක් වූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් පළ කළේය.
Post Views: 22
Previous Post

ශ්‍රී ලංකාවට එන ආලෝකාට ගුවන් යානයේ විශේෂ මගී අසුනක් සාම පා ගමනට නව ජවයක්

Next Post

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර 1983න් පසු පළමු සෘජු සාකච්ඡාවට මම මඟ පාදනවා ජනාධිපති ට්‍රම්ප්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved