• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා පිළිබඳ බලාපොරොත්තු හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටෙයි

17 April 2026
in පුවත්, විදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් වීමේ සේයාවන් මතු වීමත් සමඟ අද (17) අලුයම ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ. ලෙබනනය සහ ඊශ්‍රායලය අතර දස දින සටන් විරාමයක් ආරම්භ වීම සහ එළඹෙන සති අන්තයේදී ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා පැවැත්වීමට ඇති ඉඩකඩ පිළිබඳ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.34 කින් පහත වැටී ඩොලර් 98.05 ක් ලෙස සටහන් වූ අතර, ඇමෙරිකානු (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 93.40 දක්වා පහත වැටුණි. සති හතක් පුරා හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා තැබීම හේතුවෙන් ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ අඩාල වී තිබූ අතර, ඉරානය වසර 20 කට වඩා වැඩි කාලයක් න්‍යෂ්ටික අවි සන්තකයේ තබා නොගැනීමට එකඟ වී ඇති බව ද ට්‍රම්ප් සඳහන් කළේය. පසුගිය මාර්තු මාසයේදී තෙල් මිල 50% කින් පමණ ඉහළ ගිය ද, වත්මන් සාම සාකච්ඡා පිළිබඳ බලාපොරොත්තු නිසා මිල ගණන් යළිත් ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබේ.
Post Views: 0
Previous Post

ඇල්ෆබට් සහ ඇමසන් සමාගම් සමඟ නයිසෝස් බලශක්ති ගිවිසුම් අත්සන් කරයි

Next Post

පක්ෂයේ පූර්ණ සහය තමන්ට පවතින බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
පක්ෂයේ පූර්ණ සහය  තමන්ට පවතින බව  නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා පවසයි

පක්ෂයේ පූර්ණ සහය තමන්ට පවතින බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Sui ජාලය දකුණු කොරියාව සිය  ආසියානු කලාපයේ ප්‍රමුඛතම වෙළෙඳපොළ ලෙස  නම් කරයි

Sui ජාලය දකුණු කොරියාව සිය ආසියානු කලාපයේ ප්‍රමුඛතම වෙළෙඳපොළ ලෙස නම් කරයි

17 April 2026
ChatGPT වෙතින් HWP සහය

ChatGPT වෙතින් HWP සහය

17 April 2026
ගල්අඟුරු මිලදී ගැනීමේ  වංචා සෙවීමට  පූර්ණ බලැති  ජනාධිපති කොමිසමක් පත් කෙරේ

ගල්අඟුරු මිලදී ගැනීමේ වංචා සෙවීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කෙරේ

17 April 2026
ලන්ඩනයේ  Workspace සමාගමෙන්  ලාභය විශාල ලෙස පහත වැටෙන  බවට අනතුරු ඇඟවීමක්

ලන්ඩනයේ Workspace සමාගමෙන් ලාභය විශාල ලෙස පහත වැටෙන බවට අනතුරු ඇඟවීමක්

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ChatGPT වෙතින් HWP සහය

ChatGPT වෙතින් HWP සහය

17 April 2026
ගල්අඟුරු මිලදී ගැනීමේ  වංචා සෙවීමට  පූර්ණ බලැති  ජනාධිපති කොමිසමක් පත් කෙරේ

ගල්අඟුරු මිලදී ගැනීමේ වංචා සෙවීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කෙරේ

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved