• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වෙනිසියුලාව සමඟ ගනුදෙනු යළි ආරම්භ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව තීරණය කරයි

17 April 2026
in පුවත්, විදෙස්
වෙනිසියුලාව සමඟ  ගනුදෙනු යළි ආරම්භ කිරීමට  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ  ලෝක බැංකුව තීරණය කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වසර 2019 සිට අත්හිටුවා තිබූ වෙනිසියුලාව සමඟ පවතින සබඳතා සහ ගනුදෙනු යළි ආරම්භ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඊයේ (16) තීරණය කළේය. මෙම පියවර හරහා වසර 20කට පමණ පසු වෙනිසියුලානු ආර්ථිකය පිළිබඳ පූර්ණ ඇගයීමක් සිදු කිරීමට මූල්‍ය අරමුදලට අවස්ථාව ලැබෙන අතර, අත්හිටුවා ඇති විශේෂ ගැනුම් හිමිකම් (SDR) හරහා ඩොලර් බිලියන ගණනක අරමුදල් ලබා ගැනීමට ද මග පෑදෙනු ඇත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් පසුගිය ජනවාරි මාසයේදී සිදු කළ මෙහෙයුමකින් එවකට සිටි ජනාධිපති නිකොලස් මදුරෝ බලයෙන් පහ කිරීමෙන් පසු, වොෂින්ටනය දැන් වෙනිසියුලාවේ අන්තර්කාලීන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodriguez) සමඟ සමීපව කටයුතු කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ප්‍රකාශ කළේ සාමාජික රටවල බහුතර කැමැත්ත මත රොඩ්රිගස්ගේ පරිපාලනය පිළිගැනීමට තීරණය කළ බවයි.
මෙම සබඳතා යළි සාමාන්‍යකරණය කිරීම සම්බන්ධයෙන් අන්තර්කාලීන ජනාධිපතිනි රොඩ්රිගස් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වෙත සිය ස්තුතිය පුද කළාය. ලෝක බැංකුව වෙනිසියුලාවට අවසන් වරට ණය මුදලක් ලබා දී ඇත්තේ 2005 වසරේදී වන අතර, මෙම නව සබඳතාවය හරහා වෙනිසියුලාවේ තෙල් සහ පතල් ක්ෂේත්‍රය තුළ අමෙරිකානු මැදිහත්වීම ද පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

ඉන්දුනීසියාවේ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට

Next Post

2026 වසරේ සිට පළමු ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකයි

Editor TTV News

Editor TTV News

Next Post
2026 වසරේ සිට  පළමු ශ්‍රේණිය සඳහා  නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  ක්‍රියාත්මකයි

2026 වසරේ සිට පළමු ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ මීළඟ ඉලක්කය  තුර්කිය වීමේ අවදානමක්

ඊශ්‍රායලයේ මීළඟ ඉලක්කය තුර්කිය වීමේ අවදානමක්

17 April 2026
ෆෝමියුලා 1  ක්‍රීඩකයෙකු වීමට  කෝටිපතියෙකු වීම  අනිවාර්යද?

ෆෝමියුලා 1 ක්‍රීඩකයෙකු වීමට කෝටිපතියෙකු වීම අනිවාර්යද?

17 April 2026
කාන්තා Six Nations තරගාවලිය  ස්කොට්ලන්තයට එරෙහිව  එංගලන්ත සංචිතයේ  විශාල වෙනස්කම් රැසක්

කාන්තා Six Nations තරගාවලිය ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්ත සංචිතයේ විශාල වෙනස්කම් රැසක්

17 April 2026
ලියොනල් මෙසී  ස්පාඤ්ඤයේ කොර්නෙල්ලා පාපන්දු  සමාජයේ හිමිකාරිත්වය ලබාගනී

ලියොනල් මෙසී ස්පාඤ්ඤයේ කොර්නෙල්ලා පාපන්දු සමාජයේ හිමිකාරිත්වය ලබාගනී

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ මීළඟ ඉලක්කය  තුර්කිය වීමේ අවදානමක්

ඊශ්‍රායලයේ මීළඟ ඉලක්කය තුර්කිය වීමේ අවදානමක්

17 April 2026
ෆෝමියුලා 1  ක්‍රීඩකයෙකු වීමට  කෝටිපතියෙකු වීම  අනිවාර්යද?

ෆෝමියුලා 1 ක්‍රීඩකයෙකු වීමට කෝටිපතියෙකු වීම අනිවාර්යද?

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved