• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යළි රක්ෂිත බන්ධනාගාරයට

17 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  හිටපු ප්‍රධාන විධායක නිලධාරී  කපිල චන්ද්‍රසේන  යළි රක්ෂිත බන්ධනාගාරයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාව එළඹෙන අප්‍රේල් මස 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. එයාර්බස් ගනුදෙනුවට අදාළව සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය. සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර පරීක්ෂණ වාර්තා මීළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී අදාළ අංශ වෙත දැනුම් දුන්නේය.

Post Views: 1
Previous Post

දිස්ත්‍රික්ක 07කට දැඩි අකුණු පිළිබඳ රතු නිවේදන නිකුත් කෙරේ

Next Post

හෙට මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සඳහා යළිත් QR ක්‍රමය ක්‍රියාත්මක වේ

Editor TTV News

Editor TTV News

Next Post
හෙට මධ්‍යම රාත්‍රියේ සිට  පෙට්‍රල් සඳහා  යළිත් QR ක්‍රමය  ක්‍රියාත්මක වේ

හෙට මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සඳහා යළිත් QR ක්‍රමය ක්‍රියාත්මක වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැයි මාසයේ  ගෑස් බෙදාහැරීම අඛණ්ඩව ලිට්‍රෝ සමාගමෙන් සහතිකයක්

මැයි මාසයේ ගෑස් බෙදාහැරීම අඛණ්ඩව ලිට්‍රෝ සමාගමෙන් සහතිකයක්

17 April 2026
හිටපු ආර්සනල් ගෝල රකින්නා  ඇලෙක්ස් මැනිංජර්  දුම්රිය අනතුරකින්  අභාවප්‍රාප්ත වෙයි

හිටපු ආර්සනල් ගෝල රකින්නා ඇලෙක්ස් මැනිංජර් දුම්රිය අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි

17 April 2026

ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම යුරෝපීය ජයග්‍රහණයක අද්දර සෙන්සේෂනල් ගමනක නව පරිච්ඡේදය

17 April 2026
ඇමතිගේ ඉල්ලා අස්වීම ගැන බලශක්ති අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඇමතිගේ ඉල්ලා අස්වීම ගැන බලශක්ති අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 April 2026

Recent News

උනායි එමරි යටතේ  ඇස්ටන් විලා කණ්ඩායමේ  යුරෝපීය ආගමනය

උනායි එමරි යටතේ ඇස්ටන් විලා කණ්ඩායමේ යුරෝපීය ආගමනය

17 April 2026
ක්‍රීඩකයින් 11 දෙනෙකුට  තුර්කිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට  ලෝක මලල ක්‍රීඩා සම්මේලනයෙන්  තහනමක්

ක්‍රීඩකයින් 11 දෙනෙකුට තුර්කිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනයෙන් තහනමක්

17 April 2026
මැයි මාසයේ  ගෑස් බෙදාහැරීම අඛණ්ඩව ලිට්‍රෝ සමාගමෙන් සහතිකයක්

මැයි මාසයේ ගෑස් බෙදාහැරීම අඛණ්ඩව ලිට්‍රෝ සමාගමෙන් සහතිකයක්

17 April 2026
හිටපු ආර්සනල් ගෝල රකින්නා  ඇලෙක්ස් මැනිංජර්  දුම්රිය අනතුරකින්  අභාවප්‍රාප්ත වෙයි

හිටපු ආර්සනල් ගෝල රකින්නා ඇලෙක්ස් මැනිංජර් දුම්රිය අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි

17 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලූක් ලිට්ලර් පරදා  රොටර්ඩෑම්හිදී ජොනී ක්ලේටන්  ජයග්‍රහණය තහවුරු කරයි

ලූක් ලිට්ලර් පරදා රොටර්ඩෑම්හිදී ජොනී ක්ලේටන් ජයග්‍රහණය තහවුරු කරයි

17 April 2026
නුවරඑළිය බඹරකැලේ වත්තේ  තාවකාලික නිවාස 3ක්  ගින්නෙන් විනාශ වෙයි

නුවරඑළිය බඹරකැලේ වත්තේ තාවකාලික නිවාස 3ක් ගින්නෙන් විනාශ වෙයි

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved