• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ජනතාවට සමීප ව්‍යාපෘතියක් විය යුතුයි

ජනාධිපති අනුර කුමාර දිසානායක

17 April 2026
in දේශීය, පුවත්
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන  ජනතාවට සමීප ව්‍යාපෘතියක් විය යුතුයි
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහනේ 2026 වර්ෂය සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සහ එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (17) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන හුදෙක් රාජ්‍ය ව්‍යාපෘතියකට පමණක් සීමා නොවී, මහජනතාව සෘජුවම සම්බන්ධ කරගන්නා සහ ජනතාවට වඩාත් සමීප ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
2026 වර්ෂය සඳහා යෝජිත නව ව්‍යාපෘති සංවිධානය කිරීමේදී ඒවා සමාජය තුළ වඩාත් ප්‍රචලිත වන අයුරින් සැලසුම් කළ යුතු ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.
පසුගිය වසරේ ලබාගත් ප්‍රගතිය සමාලෝචනය කළ ජනාධිපතිවරයා, ඉදිරි වර්ෂය සඳහා වන ඉලක්ක කඩිනමින් සපුරා ගැනීම සඳහා අදාළ සියලුම පාර්ශ්වයන් ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
මෙම වැඩසටහන හරහා පිරිසිදු හා හරිතවත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය ජනතාවගේ එදිනෙදා ජීවන රටාවේ අංගයක් බවට පත් කිරීම මෙහි මූලික අපේක්ෂාවයි.
Post Views: 17
Previous Post

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ ඩැනියුබ් වරායට හානි රොමේනියානු සීමාවටත් ඩ්‍රෝන යානයක් ඇතුළු වෙයි

Next Post

නයිජීරියාවේ විභාගයකට යමින් සිටි සිසුන් පිරිසක් තුවක්කුකරුවන් විසින් පැහැරගනු ලබයි

Editor TTV News

Editor TTV News

Next Post
නයිජීරියාවේ විභාගයකට යමින් සිටි  සිසුන් පිරිසක් තුවක්කුකරුවන් විසින්  පැහැරගනු ලබයි

නයිජීරියාවේ විභාගයකට යමින් සිටි සිසුන් පිරිසක් තුවක්කුකරුවන් විසින් පැහැරගනු ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇක්පෝ එස්එල් ආයතනයේ  කර්තෘභාග අය කිරීමට එරෙහිව නීති මඟට

ඇක්පෝ එස්එල් ආයතනයේ කර්තෘභාග අය කිරීමට එරෙහිව නීති මඟට

12 August 2026
සමාජ මාධ්‍ය සඳහා  දැඩි සීමා පැනවීමට ඕස්ට්‍රේලියානුවන්ගේ දැඩි කැමැත්තක්

සමාජ මාධ්‍ය සඳහා දැඩි සීමා පැනවීමට ඕස්ට්‍රේලියානුවන්ගේ දැඩි කැමැත්තක්

12 August 2026
ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල්  ගුවන්තොටුපළ අසල  දැවැන්ත ගින්නක්

සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව මුළුමනින්ම අසත්‍යයි

12 August 2026
ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල්  ගුවන්තොටුපළ අසල  දැවැන්ත ගින්නක්

ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපළ අසල දැවැන්ත ගින්නක්

12 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved