• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලියෝ පාප් වහන්සේගේ අප්‍රිකානු සංචාරයේ විශාලතම උත්සවය සඳහා කැමරූන් වැසියන් දස දහස් ගණනින් රොක් වෙති

17 April 2026
in පුවත්, විදෙස්
ලියෝ පාප් වහන්සේගේ  අප්‍රිකානු සංචාරයේ විශාලතම  උත්සවය සඳහා කැමරූන් වැසියන්  දස දහස් ගණනින් රොක් වෙති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලියෝ XIV පාප් වහන්සේ (Pope Leo XIV) අප්‍රිකානු රටවල් හතරක සිදු කරන දස දින සංචාරයේ දැවැන්තම උත්සවය වන ශුද්ධ වූ දිව්‍ය පූජාව සඳහා කැමරූන් රාජ්‍යයේ ආර්ථික අගනුවර වන ඩුවාලා (Douala) නගරයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක්රැස් වෙමින් සිටිති.
ඩුවාලා හි ජපෝමා (Japoma) ක්‍රීඩාංගණය අවට වීදිවල 600,000කට අධික බැතිමතුන් පිරිසක් පාප් වහන්සේගේ දේශනයට සවන් දීම සඳහා රැස්වනු ඇතැයි වතිකානය අපේක්ෂා කරයි. ඇතැම් පිරිස් පාප් වහන්සේ දැකබලා ගැනීම සඳහා පෙර දින රාත්‍රියේ සිටම ක්‍රීඩාංගණය තුළ රැඳී සිටි බව වාර්තා වේ.
ඇමෙරිකානු ජාතික පළමු පාප් වහන්සේ වන ලියෝ පාප් වහන්සේ, යුද්ධය සහ අසමානතාවය පිළිබඳව දැඩි ස්ථාවරයක සිටිමින් ලෝක නායකයන් විවේචනය කිරීම හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ද දැඩි දෝෂදර්ශනයට ලක්ව සිටිති. යුද්ධය සඳහා බිලියන ගණනින් මුදල් වැය කරන නායකයන්ව උන්වහන්සේ දැඩි ලෙස විවේචනය කරති.
කැමරූන් සංචාරය අතරතුර උන්වහන්සේ ප්‍රකාශ කළේ අතලොස්සක් වූ “අත්තනෝමතික පාලකයන්” (Tyrants) විසින් ලෝකය විනාශයට ඇද දමමින් සිටින බවයි. එමෙන්ම නව යටත්විජිතවාදී ලෝක බලවතුන් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සහ බලවතුන්ගේ අභිමතය පරිදි ලෝක සාමය තර්ජනයට ලක්වීම පිළිබඳව ද උන්වහන්සේ සිය කනගාටුව පළ කළහ.
ඩුවාලා නගරයේ පැය හතරක පමණ කාලයක් ගත කරන පාප් වහන්සේ එහිදී කතෝලික රෝහලක් වෙත ද ගොස් රෝගීන්ගේ සුවදුක් විමසීමට නියමිතය. උන්වහන්සේගේ ආරක්ෂාව සඳහා නගරය පුරා දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇත.
Post Views: 0
Previous Post

බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජී.එම්.ආර්.ඩී. අපොන්සු පත් කෙරේ

Next Post

ගල් ඉබ්බන් දස දෙනෙකු සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ගල් ඉබ්බන් දස දෙනෙකු සමඟ  සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ගල් ඉබ්බන් දස දෙනෙකු සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මටත් මරණ තර්ජන

මටත් මරණ තර්ජන

17 April 2026
ඉරාන සාම සාකච්ඡාවල  මැදිහත්කරු ලෙස  පකිස්ථානයට  ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

ඉරාන සාම සාකච්ඡාවල මැදිහත්කරු ලෙස පකිස්ථානයට ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

17 April 2026
ගාසා යුද්ධයේදී  දිනකට කාන්තාවන් සහ ගැහැණු ළමයින්  47 දෙනෙකු මියගොස් ඇති බව  එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

ගාසා යුද්ධයේදී දිනකට කාන්තාවන් සහ ගැහැණු ළමයින් 47 දෙනෙකු මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

17 April 2026
රජයේ වාහන කිසිවක් භාවිත කිරීමට අපට අවස්ථාව හිමි වුණේ නෑ චන්ද්‍රිකා කුමාරතුංග

රජයේ වාහන කිසිවක් භාවිත කිරීමට අපට අවස්ථාව හිමි වුණේ නෑ චන්ද්‍රිකා කුමාරතුංග

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මටත් මරණ තර්ජන

මටත් මරණ තර්ජන

17 April 2026
ඉරාන සාම සාකච්ඡාවල  මැදිහත්කරු ලෙස  පකිස්ථානයට  ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

ඉරාන සාම සාකච්ඡාවල මැදිහත්කරු ලෙස පකිස්ථානයට ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved