• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තාවකාලික සටන් විරාම එපා යුද්ධය සහමුලින්ම නැවැත්විය යුතුයි

ඉරානයෙන් දැඩි ස්ථාවරයක්

17 April 2026
in පුවත්, විදෙස්
තාවකාලික සටන් විරාම එපා යුද්ධය සහමුලින්ම නැවැත්විය යුතුයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සඳහා කිසිදු තාවකාලික විසඳුමක් හෝ සටන් විරාමයක් පිළිගැනීමට තමන් සූදානම් නැති බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.තුර්කියේ පැවති ‘අන්තල්යා රාජ්‍ය තාන්ත්‍රික සංසදය’ අතරතුර අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ කලාපය පුරා පවතින යුද්ධය සම්පූර්ණයෙන්ම සහ ස්ථිරවම අවසන් විය යුතු බවයි.ඕනෑම සටන් විරාමයක් ලෙබනනයේ සිට රතු මුහුද දක්වා වූ සමස්ත ගැටුම් කලාප ආවරණය වන පරිදි සවිස්තරාත්මක එකක් විය යුතු බව ඉරානය පවසයි.
මෙම ගැටුම් චක්‍රය “එකම වරක් සහ අවසන් වරට” නිම විය යුතු බවත්, තාවකාලික එකඟතා සඳහා ඉඩක් නොමැති බවත් පවසන අමාත්‍යවරයා මෙය ඉරානයේ දැඩි ස්ථාවරය හෙවත් “රතු ඉරක්” බව ද අවධාරණය කළේය.
කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට නම් තාවකාලික සටන් විරාමවලින් ඔබ්බට ගිය පූර්ණ යුද විරාමයක් අත්‍යවශ්‍ය බව ඉරානයේ මතය වී තිබේ.
Post Views: 4
Previous Post

හැරී සහ මේගන් ඔස්ට්‍රේලියානු සංචාරයේ අවසන් දිනයේ බොන්ඩායි වෙරළ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් පිරිස් හමුවෙයි

Next Post

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා යුරෝපය ප්‍රමුඛ රටවල් 40ක සන්ධානයක් සූදානම් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මටත් මරණ තර්ජන

මටත් මරණ තර්ජන

17 April 2026
ඉරාන සාම සාකච්ඡාවල  මැදිහත්කරු ලෙස  පකිස්ථානයට  ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

ඉරාන සාම සාකච්ඡාවල මැදිහත්කරු ලෙස පකිස්ථානයට ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

17 April 2026
ගාසා යුද්ධයේදී  දිනකට කාන්තාවන් සහ ගැහැණු ළමයින්  47 දෙනෙකු මියගොස් ඇති බව  එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

ගාසා යුද්ධයේදී දිනකට කාන්තාවන් සහ ගැහැණු ළමයින් 47 දෙනෙකු මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

17 April 2026
රජයේ වාහන කිසිවක් භාවිත කිරීමට අපට අවස්ථාව හිමි වුණේ නෑ චන්ද්‍රිකා කුමාරතුංග

රජයේ වාහන කිසිවක් භාවිත කිරීමට අපට අවස්ථාව හිමි වුණේ නෑ චන්ද්‍රිකා කුමාරතුංග

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මටත් මරණ තර්ජන

මටත් මරණ තර්ජන

17 April 2026
ඉරාන සාම සාකච්ඡාවල  මැදිහත්කරු ලෙස  පකිස්ථානයට  ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

ඉරාන සාම සාකච්ඡාවල මැදිහත්කරු ලෙස පකිස්ථානයට ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved