• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇළට වැටුණු වන අලියෙකු බේරාගැනීමේ මෙහෙයුමකින් පසු වනජීවී වාහනවලට පහර දෙයි

20 April 2026
in දේශීය, පුවත්
ඇළට වැටුණු වන අලියෙකු  බේරාගැනීමේ මෙහෙයුමකින් පසු  වනජීවී වාහනවලට පහර දෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පිඹුරත්තෑව, අලුත් වැව ප්‍රදේශයේදී ඇළකට වැටී ජල පහරට හසුවූ වන අලියෙකු බේරාගැනීමට ගිය වනජීවී නිලධාරීන්ගේ කැබ් රථයකට සහ යතුරුපැදි 4කට එම අලියා විසින්ම පහර දී අලාභහානි සිදුකළ පුවතක් වාර්තා වේ.
ඇළට වැටුණු වන අලියා ජල සැඩ පහරට හසුව කිලෝමීටර් 20ක් පමණ ගසාගෙන ගොස් තිබූ අතර, පිඹුරත්තෑව වනජීවී කාර්යාලයේ නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දැඩි පරිශ්‍රමයක් දරා මැදගම ප්‍රදේශයෙන් අලියා ගොඩට ගැනීමට සමත් විය. කෙසේ වෙතත්, ඇළෙන් ගොඩට පැමිණි වහාම කුපිත වූ අලියා වනජීවී නිලධාරීන් පැමිණි කැබ් රථයට පහර දී බරපතළ හානි සිදුකර තිබේ.
අලියා කැබ් රථය පසුපසට තල්ලු කිරීමේදී ඒ අසල නවතා තිබූ වනජීවී නිලධාරීන්ගේ යතුරුපැදි දෙකක් සහ සිවිල් වැසියන්ගේ යතුරුපැදි දෙකක් ද කැබ් රථයට යට වී විනාශ වී ඇත. මෙමගින් රුපියල් ලක්ෂ 10ක පමණ දේපළ හානියක් සිදුව ඇති බව ගණන් බලා තිබේ. පසුව වන අලියා මැදගම රක්ෂිතය දෙසට පළා ගොස් ඇති අතර වනජීවී නිලධාරීන්ට මෙයින් හානියක් සිදු වී නොමැත.
Post Views: 2
Previous Post

පවුල් ආරවුලක් දුරදිග ගොස් මහරගමදී දෙමහල් නිවසකට ගිනි තබා තිදෙනෙකු මරුට

Next Post

නවසීලන්ත අගමැතිගේ සහභාගිත්වයෙන් නවසීලන්ත ශීලංකාරාම අවුරුදු උත්සවය උසස් අන්දමින්

Editor TTV News

Editor TTV News

Next Post
නවසීලන්ත අගමැතිගේ සහභාගිත්වයෙන්  නවසීලන්ත ශීලංකාරාම අවුරුදු උත්සවය  උසස් අන්දමින්

නවසීලන්ත අගමැතිගේ සහභාගිත්වයෙන් නවසීලන්ත ශීලංකාරාම අවුරුදු උත්සවය උසස් අන්දමින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හංගේරියානු මැතිවරණයේ  අවසන් ප්‍රතිඵල නිකුත් වෙයි

හංගේරියානු මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වෙයි

20 April 2026
බල්ගේරියානු මැතිවරණය

බල්ගේරියානු මැතිවරණය

20 April 2026
කියෙව් නුවර  වෙඩි තැබීමේ මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

කියෙව් නුවර වෙඩි තැබීමේ මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

20 April 2026
වෙනිසියුලානු විපක්ෂ නායිකා  මරියා කොරිනා මචාඩෝ  වසර අවසානයට පෙර  යළි මව්බිමට යාමට සැරසෙයි

වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ වසර අවසානයට පෙර යළි මව්බිමට යාමට සැරසෙයි

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හංගේරියානු මැතිවරණයේ  අවසන් ප්‍රතිඵල නිකුත් වෙයි

හංගේරියානු මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වෙයි

20 April 2026
බල්ගේරියානු මැතිවරණය

බල්ගේරියානු මැතිවරණය

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved