• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන මිල ඉහළ යෑමෙන් එළවළු ගොවියෝ දැඩි අර්බුදයක

අස්වනු අහක දමන තත්ත්වයක්

20 April 2026
in දේශීය, පුවත්
ඉන්ධන මිල ඉහළ යෑමෙන්  එළවළු ගොවියෝ දැඩි අර්බුදයක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යෑමත් සමඟ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම හේතුවෙන් එළවළු ගැනුම්කරුවන් පැමිණීම අඩුවී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව වාර්තා වේ.
ඊයේ (19) දින දඹුල්ල වෙළෙඳපොළේ අමු මිරිස් සහ මාළු මිරිස් හැර සෙසු බොහෝ එළවළුවල තොග මිල රුපියල් 20 සිට 90 දක්වා ඉතා අඩු මට්ටමකට පත් විය. තක්කාලි රුපියල් 50-70ක්, කැකිරි සහ පිපිඤ්ඤා රුපියල් 25-30ක් වැනි අඩු මිලකට අලෙවි වූ අතර වට්ටක්කා මිල ද රුපියල් 40-60 දක්වා පහළ බැස තිබේ. ඉන්ධන අර්බුදය නිසා ප්‍රවාහන වියදම් ඉහළ යාමෙන් සුපුරුදු ගැනුම්කරුවන්ගෙන් අඩක් පමණ වෙළෙඳපොළට නොපැමිණීම මෙම මිල අස්ථාවරත්වයට ප්‍රධාන හේතුව වී ඇත.
ඊයේ දිනයේදී එළවළු කිලෝ ලක්ෂ 10-15ත් අතර ප්‍රමාණයක් ලැබුණද ඒවා අලෙවි කරගත නොහැකිව ගොවීන් දැඩි පීඩාවට පත් විය. අලෙවි කරගත නොහැකි එළවළු තොග ගබඩා කිරීමට ශීතාගාර පහසුකම් නොමැතිකම නිසා විශාල අස්වනු ප්‍රමාණයක් විනාශ වී යන බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය පෙන්වා දෙයි. යාපනය ඇතුළු විවිධ කලාපවලින් එළවළු රැගත් වාහන රැසක් ඒ 9 මාර්ගයේ පෝලිම් ගැසී තිබෙනු දැකිය හැකි වූ අතර, සිය නිෂ්පාදන පිරිවැය පවා පියවා ගැනීමට නොහැකිව ගොවීන් අසරණ වී සිටිති.
Post Views: 3
Previous Post

නවසීලන්ත අගමැතිගේ සහභාගිත්වයෙන් නවසීලන්ත ශීලංකාරාම අවුරුදු උත්සවය උසස් අන්දමින්

Next Post

රුපියල් කෝටි 6කට අධික ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සමඟ ඉන්දුනීසියානු සමාජ මාධ්‍යවේදීන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
රුපියල් කෝටි 6කට අධික ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සමඟ  ඉන්දුනීසියානු සමාජ මාධ්‍යවේදීන් දෙදෙනෙකු  කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 6කට අධික 'කුෂ්' මත්ද්‍රව්‍ය සමඟ ඉන්දුනීසියානු සමාජ මාධ්‍යවේදීන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හංගේරියානු මැතිවරණයේ  අවසන් ප්‍රතිඵල නිකුත් වෙයි

හංගේරියානු මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වෙයි

20 April 2026
බල්ගේරියානු මැතිවරණය

බල්ගේරියානු මැතිවරණය

20 April 2026
කියෙව් නුවර  වෙඩි තැබීමේ මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

කියෙව් නුවර වෙඩි තැබීමේ මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

20 April 2026
වෙනිසියුලානු විපක්ෂ නායිකා  මරියා කොරිනා මචාඩෝ  වසර අවසානයට පෙර  යළි මව්බිමට යාමට සැරසෙයි

වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ වසර අවසානයට පෙර යළි මව්බිමට යාමට සැරසෙයි

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හංගේරියානු මැතිවරණයේ  අවසන් ප්‍රතිඵල නිකුත් වෙයි

හංගේරියානු මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වෙයි

20 April 2026
බල්ගේරියානු මැතිවරණය

බල්ගේරියානු මැතිවරණය

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved