• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් කෝටි 6කට අධික ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සමඟ ඉන්දුනීසියානු සමාජ මාධ්‍යවේදීන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

20 April 2026
in දේශීය, පුවත්
රුපියල් කෝටි 6කට අධික ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සමඟ  ඉන්දුනීසියානු සමාජ මාධ්‍යවේදීන් දෙදෙනෙකු  කටුනායකදී අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් හය කෝටි හතළිස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දුනීසියානු ජාතික සමාජ මාධ්‍යවේදීන් දෙදෙනෙකු අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් වන්නේ 22 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 30 හැවිරිදි කාන්තාවකි. මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන, ඉන්දියාවේ බැංගලෝර් නුවර හරහා ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් අද අලුයම 12.53ට මෙරටට පැමිණ ඇත. ඔවුන් සතු වූ ගමන් මලු දෙකක පැකට් 5ක් ලෙස අසුරා තිබූ කිලෝ ග්‍රෑම් 6යි ග්‍රෑම් 401ක් බරැති මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කිරීමේදී පොලිස් භාරයට පත් විය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වන අතර, සමාජ මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් සිදුකරන මෙවැනි ජාවාරම් පිළිබඳව ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පසුවෙයි.
Post Views: 3
Previous Post

ඉන්ධන මිල ඉහළ යෑමෙන් එළවළු ගොවියෝ දැඩි අර්බුදයක

Next Post

ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් නුවරඑළියේ සංචාරයක

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දීය උප ජනාධිපති  සී. පී. රාධක්‍රිෂ්ණන්  නුවරඑළියේ සංචාරයක

ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් නුවරඑළියේ සංචාරයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හංගේරියානු මැතිවරණයේ  අවසන් ප්‍රතිඵල නිකුත් වෙයි

හංගේරියානු මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වෙයි

20 April 2026
බල්ගේරියානු මැතිවරණය

බල්ගේරියානු මැතිවරණය

20 April 2026
කියෙව් නුවර  වෙඩි තැබීමේ මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

කියෙව් නුවර වෙඩි තැබීමේ මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

20 April 2026
වෙනිසියුලානු විපක්ෂ නායිකා  මරියා කොරිනා මචාඩෝ  වසර අවසානයට පෙර  යළි මව්බිමට යාමට සැරසෙයි

වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ වසර අවසානයට පෙර යළි මව්බිමට යාමට සැරසෙයි

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හංගේරියානු මැතිවරණයේ  අවසන් ප්‍රතිඵල නිකුත් වෙයි

හංගේරියානු මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වෙයි

20 April 2026
බල්ගේරියානු මැතිවරණය

බල්ගේරියානු මැතිවරණය

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved