• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවට සියලු කටයුතු සූදානම්

හෙට රුවන්වැලි සෑ පුදබිමේදී අසදිස පූජාවක්

20 April 2026
in දේශීය, පුවත්
ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවට  සියලු කටයුතු සූදානම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවට සමගාමීව පවත්වනු ලබන “අසදිස පූජාව” හෙට (අප්‍රේල් 21) පස්වරු 3ට අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුදබිමේදී ආරම්භ වීමට නියමිතය. වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ වැඩමවීමෙන් පැවැත්වෙන මෙම පුණ්‍ය කර්මය සඳහා බැතිමතුන්ට ද සහභාගී විය හැකි අතර, ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 200කට අධික පිරිසක් යොදවා විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
සාම පාද යාත්‍රාවේ නායකත්වය දරන පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස හෙට අලුයම දිවයිනට පැමිණීමට නියමිත අතර, මෙම ගමනට එක්වන ප්‍රසිද්ධ “ආලෝකා” සුනඛයා ද ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණෙයි. සිරස මාධ්‍ය ජාලයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් යුතුව අප්‍රේල් 22 වනදා සිට 28 වනදා දක්වා මෙම පාද යාත්‍රාව පැවැත්වෙන අතර එහි ගමන් මග අප්‍රේල් 22 දඹුල්ලෙන් ආරම්භ වී මාතලේ අළුවිහාරය දක්වාත්, 23 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාව දක්වාත්, 24 වැනිදා කෑගල්ල බෙලිගම්මන රජමහා විහාරය දක්වාත් ගමන් කිරීමට නියමිතය.
අනතුරුව අප්‍රේල් 25 වැනිදා තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය දක්වා ද, 26 වැනිදා යක්කල චන්ද්‍රජෝතී විහාරය දක්වා ද, 27 වැනිදා කැළණිය රජමහා විහාරය දක්වා ද ගමන් කරන මෙම පාද යාත්‍රාව අප්‍රේල් 28 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ළඟා වනු ඇත. එදින සවස නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිත අතර පාද යාත්‍රාව ගංගාරාම විහාරස්ථානයට පැමිණීමෙන් පසු නිමාවට පත් වේ.
Post Views: 4
Previous Post

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් සිය නිල සංචාරය නිමවා දිවයිනෙන් පිටත්ව යයි

Next Post

ශ්‍රී ලංකා භාරයේ සිටි ඉන්දීය ධීවරයින් 19 දෙනෙකු අද නිදහස් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා භාරයේ සිටි  ඉන්දීය ධීවරයින් 19 දෙනෙකු  අද නිදහස් කෙරේ

ශ්‍රී ලංකා භාරයේ සිටි ඉන්දීය ධීවරයින් 19 දෙනෙකු අද නිදහස් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උණුසුම් කාලගුණය ගැන  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

20 April 2026
කුමාර ජයකොඩි  අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

කුමාර ජයකොඩි අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

20 April 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ඉන්දියාවේ LPG ගෑස් පරිභෝජනය  12.8%කින් පහත වැටෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දියාවේ LPG ගෑස් පරිභෝජනය 12.8%කින් පහත වැටෙයි

20 April 2026

සාම පා ගමනේ ඒහිපස්සිකෝ කාල සටහන මෙන්න

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උණුසුම් කාලගුණය ගැන  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

20 April 2026
කුමාර ජයකොඩි  අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

කුමාර ජයකොඩි අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved