• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ වසර අවසානයට පෙර යළි මව්බිමට යාමට සැරසෙයි

20 April 2026
in පුවත්, විදෙස්
වෙනිසියුලානු විපක්ෂ නායිකා  මරියා කොරිනා මචාඩෝ  වසර අවසානයට පෙර  යළි මව්බිමට යාමට සැරසෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නොබෙල් සාම ත්‍යාගලාභී වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ (Maria Corina Machado) 2026 වසර අවසානයට පෙර යළි සිය රට බලා යාමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළාය. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර සිට රොයිටර් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ඇය අවධාරණය කළේ වෙනිසියුලාව තුළ කඩිනමින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.
වෙනිසියුලාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියක් සිදු නොවන්නේ නම් රට තුළ “අරාජිකත්වයක්” ඇති විය හැකි බවට ඇය අනතුරු ඇඟවූවාය. මැතිවරණයක් සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට මාස අටක හෝ නවයක කාලයක් අවශ්‍ය බව පෙන්වා දුන් ඇය, නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙනී නොසිටීම පිළිබඳව ස්පාඤ්ඤ රජය ද විවේචනය කළාය.
පසුගිය ජනවාරි මාසයේදී ඇමෙරිකාව විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමත් සමඟ මචාඩෝ මහත්මියට රටේ ප්‍රධාන භූමිකාවක් හිමිවනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළහ. කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මදුරෝගේ හිටපු නියෝජ්‍ය ඩෙල්සි රොඩ්රිගස්ව (Delcy Rodriguez) පාලනය සඳහා පත් කරනු ලැබුවේ, කෙටි කාලීනව රට පාලනය කිරීමට අවශ්‍ය සහයෝගය මචාඩෝට නොමැති බව පවසමිනි.
Post Views: 3
Previous Post

2027 මැතිවරණය ඉලක්ක කරමින් නයිජීරියාව විකාශන නීති දැඩි කරයි

Next Post

කියෙව් නුවර වෙඩි තැබීමේ මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
කියෙව් නුවර  වෙඩි තැබීමේ මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

කියෙව් නුවර වෙඩි තැබීමේ මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උණුසුම් කාලගුණය ගැන  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

20 April 2026
කුමාර ජයකොඩි  අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

කුමාර ජයකොඩි අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

20 April 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ඉන්දියාවේ LPG ගෑස් පරිභෝජනය  12.8%කින් පහත වැටෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දියාවේ LPG ගෑස් පරිභෝජනය 12.8%කින් පහත වැටෙයි

20 April 2026

සාම පා ගමනේ ඒහිපස්සිකෝ කාල සටහන මෙන්න

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උණුසුම් කාලගුණය ගැන  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

20 April 2026
කුමාර ජයකොඩි  අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

කුමාර ජයකොඩි අනුරගේ කොමිස් කාක්කායි ඔහුව ගත්තේ හොරකම් කරන්නමයි

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved