• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුරාබදු ආදායම පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 70 සීමාව ඉක්මවයි

21 April 2026
in දේශීය, පුවත්
සුරාබදු ආදායම  පළමු කාර්තුව තුළ  රුපියල් බිලියන 70 සීමාව ඉක්මවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ පළමු කාර්තුව සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 61.95ක් වූ අතර, ලබාගත් ආදායම එම ඉලක්කයට සාපේක්ෂව 113.6%ක ඉහළ අගයකි. මෙය 2025 වර්ෂයේ පළමු කාර්තුවේ ආදායම හා සැසඳීමේදී 114.8%ක සැලකිය යුතු ප්‍රගතියක් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා ප්‍රකාශ කර සිටියි. නව රජයේ නිසි මඟපෙන්වීම සහ සියලුම ශ්‍රේණිවල සුරාබදු නිලධාරීන්ගේ කැපවීම මෙම සාර්ථකත්වයට මූලික හේතුව වී තිබේ.
ආදායම් වර්ධනය සඳහා බලපෑ ප්‍රධාන උපායමාර්ග පිළිබඳව අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, මත්පැන් නිෂ්පාදනාගාර සහ ස්කාගාර නිරන්තර අධීක්ෂණයට ලක් කිරීම මෙන්ම මත්පැන් බෝතල් මත ආරක්ෂිත මුද්‍රා සලකුණු (ස්ටිකරය) යෙදීම විධිමත් කිරීම මෙහිදී බෙහෙවින් ඉවහල් වූ බවයි. මීට අමතරව, නීතිවිරෝධී මත්පැන් වැටලීම් තීව්‍ර කිරීම සහ බලපත්‍රලාභී ස්ථාන පරීක්ෂා කර නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම හරහා රජයට ලැබිය යුතු ආදායම සුරක්ෂිත කිරීමට පියවර ගෙන ඇත.
රාජ්‍ය ආදායම් උපයන ආයතන අතර තෙවැනි ස්ථානය හිමි කරගෙන සිටින සුරාබදු දෙපාර්තමේන්තුව, සිය ඉලක්කගත ආදායම් සපුරා ගැනීම හරහා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය. 2026 වසරේ ඉදිරි මාසවලදී ද මෙම ප්‍රගතිය පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් දැනටමත් සකස් කර ඇති බව වාර්තා වේ.
Post Views: 2
Previous Post

ඩයනා ගමගේට එරෙහි නඩු හත බෙදා හරිනවාද නැද්ද තීරණය මැයි 26 වැනිදා

Next Post

අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

Editor TTV News

Editor TTV News

Next Post
අදත් ප්‍රදේශ රැසකට  ගිගුරුම් සහිත වැසි

අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Loewe Craft Prize 2026  අවසන් තරගකරුවන්  ප්‍රකාශයට පත් කෙරේ

Loewe Craft Prize 2026 අවසන් තරගකරුවන් ප්‍රකාශයට පත් කෙරේ

21 April 2026
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්  සමඟ ඉන්දීය ජාතිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

21 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට  අවසර දෙන බව පවසන  වංචනික පණිවිඩ පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට අවසර දෙන බව පවසන වංචනික පණිවිඩ පිළිබඳ අනතුරු ඇඟවීමක්

21 April 2026
ගාසා තීරය යළි ගොඩනැගීම සඳහා  ට්‍රම්ප්ගේ “සාම මණ්ඩලය” සහ  DP World අතර සාකච්ඡා

ගාසා තීරය යළි ගොඩනැගීම සඳහා ට්‍රම්ප්ගේ “සාම මණ්ඩලය” සහ DP World අතර සාකච්ඡා

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Loewe Craft Prize 2026  අවසන් තරගකරුවන්  ප්‍රකාශයට පත් කෙරේ

Loewe Craft Prize 2026 අවසන් තරගකරුවන් ප්‍රකාශයට පත් කෙරේ

21 April 2026
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්  සමඟ ඉන්දීය ජාතිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved