• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාම පාගමනට අවහිර වන සේ හැසිරීමෙන් වළකින්න

පූජ්‍ය ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති හිමි

21 April 2026
in දේශීය, පුවත්
සාම පාගමනට අවහිර වන සේ  හැසිරීමෙන් වළකින්න
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරයක් ඇමරිකා එක්සත් ජනපදය වෙත වැඩම කරවීම, එරට බුදු දහම ප්‍රචලිත කිරීම සඳහා ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රිකව දක්වන දායකත්වය සංකේතවත් කරන බව පූජ්‍ය ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ පවසති. ලෝක සාම පාගමන පිළිබඳව අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ අද (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.
මෙම පාගමන සම්පූර්ණයෙන්ම සාමය තේමා කරගත් එකක් බැවින්, ඊට අවහිර වන ලෙස කටයුතු කිරීමෙන් වළකින ලෙසත්, ස්වාමීන් වහන්සේලා වඩින මාර්ගය හරහා ගමන් නොකරන ලෙසත් උන්වහන්සේ මහජනතාවගෙන් ඉල්ලා සිටිති. මෙය ඉතා ගෞරවනීය සහ ආගමික වටිනාකමකින් යුතු අවස්ථාවක් බැවින් ජනතාවගේ සහයෝගය ඊට අත්‍යවශ්‍ය බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
මෙම සාම පාගමන නිමාවීමෙන් අනතුරුව, වැඩම කළ ස්වාමීන් වහන්සේලා මැයි මස 01 වැනි දින දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වැඩ සිටිනු ඇත. එම කාලසීමාව තුළ සැදැහැවත් ජනතාවට උන්වහන්සේලා බැහැදැකීමට සහ ආගමික වත්පිළිවෙත්වලට සම්බන්ධ වීමට අවස්ථාව පවතින බව ද විමලකිත්ති හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
Post Views: 4
Previous Post

මියන්මාර ජනාධිපතිගෙන් දින 100ක සාම සාකච්ඡා යෝජනාවක්

Next Post

පාර්ලිමේන්තු මහලේකම්වරියගේ තීරණයක්

Editor TTV News

Editor TTV News

Next Post
පාර්ලිමේන්තු මහලේකම්වරියගේ  තීරණයක්

පාර්ලිමේන්තු මහලේකම්වරියගේ තීරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජය කියන ටොම්පචවලට එරෙහිව  ජනතාව එන්තරවාසී යවන දිනය  වැඩි ඈතක නෑ

රජය කියන ටොම්පචවලට එරෙහිව ජනතාව එන්තරවාසී යවන දිනය වැඩි ඈතක නෑ

21 April 2026
අධික වර්ෂාවෙන් හැටන් – දික්ඔය වතු නිවාස 50ක්  ජලයෙන් යට වෙයි

අධික වර්ෂාවෙන් හැටන් – දික්ඔය වතු නිවාස 50ක් ජලයෙන් යට වෙයි

21 April 2026
පාස්කු විමර්ශන  කෙටි කලකින් අවසන් කරනවා

පාස්කු විමර්ශන කෙටි කලකින් අවසන් කරනවා

21 April 2026
කෙසෙල්වත්ත දිනූෂට  ව්‍යාජ ගමන් බලපත්‍රයක් සෑදූ  තරුණයා මැයි 06 දක්වා යළි රිමාන්ඩ්

කෙසෙල්වත්ත දිනූෂට ව්‍යාජ ගමන් බලපත්‍රයක් සෑදූ තරුණයා මැයි 06 දක්වා යළි රිමාන්ඩ්

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජය කියන ටොම්පචවලට එරෙහිව  ජනතාව එන්තරවාසී යවන දිනය  වැඩි ඈතක නෑ

රජය කියන ටොම්පචවලට එරෙහිව ජනතාව එන්තරවාසී යවන දිනය වැඩි ඈතක නෑ

21 April 2026
අධික වර්ෂාවෙන් හැටන් – දික්ඔය වතු නිවාස 50ක්  ජලයෙන් යට වෙයි

අධික වර්ෂාවෙන් හැටන් – දික්ඔය වතු නිවාස 50ක් ජලයෙන් යට වෙයි

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved