• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධයෙන් දැඩි බලපෑම් එල්ල වූ කොටස් වෙළෙඳපොළවල් 2026 වසරේ ඉහළම දක්ෂතා දක්වයි

21 April 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධයෙන් දැඩි බලපෑම් එල්ල වූ  කොටස් වෙළෙඳපොළවල්  2026 වසරේ ඉහළම දක්ෂතා දක්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද්ධය හේතුවෙන් දැවැන්ත ආර්ථික බිඳවැටීමකට ලක්වනු ඇතැයි අනුමාන කළ කොටස් වෙළෙඳපොළවල්, මේ වන විට 2026 වසරේ ලොව හොඳම දක්ෂතා දක්වන වෙළෙඳපොළවල් බවට පත්වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය මාර්තු මාසයේ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති වූ භීතීන්ගෙන් පසුව වෙළෙඳපොළවල් මෙලෙස ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වීම වසර ගණනාවකට පසු දක්නට ලැබුණු වේගවත්ම පිබිදීමක් ලෙස සැලකේ.
පළමු අවධිය ජනවාරි සිට පෙබරවාරි අග දක්වා පැවති අතර, එහිදී මතක චිප (Memory-chip) සඳහා වූ ඉහළ ඉල්ලුම හේතුවෙන් කොරියානු සහ තායිවාන කොටස් වෙළෙඳපොළවල් වාර්තාගත ලෙස ඉහළ ගියේය. දෙවන අවධිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකා-ඊශ්‍රායල ගුවන් ප්‍රහාරත් සමඟ ආරම්භ වූ ඉරාන යුද්ධයත් සමඟ වෙළෙඳපොළවල් බිඳ වැටීමකට ලක් විය.
දැනට පවතින තෙවන අවධිය අප්‍රේල් මස මුලදී ආරම්භ වූ අතර, පකිස්ථානයේ මැදිහත් වීමෙන් ඉදිරිපත් වූ සටන් විරාම යෝජනාවත් සමඟ වෙළෙඳපොළවල් යළිත් දැවැන්ත වර්ධනයක් අත්කර ගනිමින් පවතී.
Post Views: 2
Previous Post

ඩයනා ගමගේට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මැයි 12 දක්වා කල් යයි

Next Post

කොළඹට ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹට ප්‍රහාරයක්

කොළඹට ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දීය නාවික හමුදාවේ  ඉන්ස් නිරේක්ෂක් නෞකාව  ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

ඉන්දීය නාවික හමුදාවේ ඉන්ස් නිරේක්ෂක් නෞකාව ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

21 April 2026
සටන් විරාමය  දීර්ඝ කරගැනීමට  අමෙරිකාව සහ ඉරානය  හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

ඉන්දීය චිත්‍රපටයක  රඟපෑමට සූදානම් වූ  නළුවෙක් BMICH පරිශ්‍රයේදී  අවාසනාවන්ත ලෙස මරුට

වීසා නොමැතිව  මෙරට රැඳී සිටි  විදේශිකයන් 50ක්  මීගමුවේදී අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ  ඉන්ස් නිරේක්ෂක් නෞකාව  ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

ඉන්දීය නාවික හමුදාවේ ඉන්ස් නිරේක්ෂක් නෞකාව ඒකාබද්ධ පුහුණුවක් සඳහා කොළඹට

21 April 2026
සටන් විරාමය  දීර්ඝ කරගැනීමට  අමෙරිකාව සහ ඉරානය  හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

සටන් විරාමය දීර්ඝ කරගැනීමට අමෙරිකාව සහ ඉරානය හෙට ඉස්ලාමාබාද්හිදී හමුවේ

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved