• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බිට්කොයින් නිර්මාතෘ සතෝෂි නකමොටෝ සොයා යන Finding Satoshi වාර්තා චිත්‍රපටය නිකුත් වේ

22 April 2026
in පුවත්, විදෙස්
බිට්කොයින් නිර්මාතෘ  සතෝෂි නකමොටෝ සොයා යන  Finding Satoshi වාර්තා චිත්‍රපටය  නිකුත් වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බිට්කොයින් (Bitcoin) නිර්මාතෘවරයා ලෙස සැලකෙන, මෙතෙක් අභිරහසක්ව පවතින සතෝෂි නකමොටෝගේ (Satoshi Nakamoto) අනන්‍යතාවය හෙළිදරව් කිරීම අරමුණු කරගත් ‘Finding Satoshi’ නම් වාර්තා චිත්‍රපටය අප්‍රේල් 22 වැනිදා (හෙට) නිකුත් කිරීමට නියමිතය. දීර්ඝ කාලීන ගවේෂණාත්මක වාර්තාකරණයකින් සහ තාක්ෂණික විශ්ලේෂණයකින් පසු සිය කණ්ඩායම නිශ්චිත නිගමනයකට පැමිණ ඇති බව මෙහි නිෂ්පාදකවරු පවසති.
මෙම නිර්මාණය හුදෙක් පුද්ගලයෙකු සෙවීමට පමණක් සීමා නොවී, බිට්කොයින් නිර්මාණය කිරීමට හේතු වූ සමාජීය පසුබිම සහ එහි නිර්මාණකරු හදිසියේ අතුරුදන් වීමට බලපෑ හේතු පිළිබඳව ද ගැඹුරින් විමසා බලයි. අධ්‍යක්ෂ ටකර් ටූලි (Tucker Tooley) පවසන්නේ බිට්කොයින් පිටුපස ඇත්තේ හුදු තාක්ෂණයක් පමණක් නොව මිනිසෙකුගේ චින්තනයක් බවයි.
මෙම පරීක්ෂණයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ මුල්කාලීන බිට්කොයින් සංවර්ධනයට දායක වූ ගුප්ත ලේඛන ශිල්පීන් (Cryptographers), ගණිතඥයන් සහ ‘සයිෆර්පන්ක්’ (Cypherpunk) ක්‍රියාකාරීන් පිළිබඳවයි. පෞද්ගලික රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා මෙවලමක් ලෙස බිට්කොයින් ආරම්භ වූ ආකාරය මෙහිදී විග්‍රහ කෙරේ.
සතෝෂි නකමොටෝ සතුව මේ වන විට බිට්කොයින් මිලියන 1.1ක් පමණ පවතින බව ඇස්තමේන්තු කර ඇති අතර, එම බිට්කොයින් ප්‍රමාණය ආරම්භයේ සිට මේ දක්වා කිසිදු ගනුදෙනුවකට භාවිත කර නොමැත. ඔහුගේ අනන්‍යතාවය හෙළිවීම ගෝලීය ක්‍රිප්ටෝ වෙළඳපොළට සහ එහි මනෝවිද්‍යාවට ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි බැවින් මෙය ඉතා සංවේදී මාතෘකාවක් වී තිබේ.
අද (22) සිට findingsatoshi.com නිල වෙබ් අඩවිය හරහා මෙම වාර්තා චිත්‍රපටය නැරඹීමට ලෝකවාසීන්ට අවස්ථාව හිමි වේ.
Post Views: 1
Previous Post

ජර්මනියේ සිරියානු ජාවාරම් ජාලයක් වැටලීමට දැවැන්ත මෙහෙයුමක් ස්ථාන 50ක් පරීක්ෂාවට

Next Post

ගාසා තීරය යළි ගොඩනැගීමට ඉදිරි දශකය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 71ක් අවශ්‍ය බවට වාර්තාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මිල ඉහළ දැමීම් හමුවේ  Dulux නිෂ්පාදක AkzoNobel  අපේක්ෂිත ලාභය  ඉක්මවා යයි

මිල ඉහළ දැමීම් හමුවේ Dulux නිෂ්පාදක AkzoNobel අපේක්ෂිත ලාභය ඉක්මවා යයි

22 April 2026
Handelsbanken  පළමු කාර්තුවේ ශුද්ධ ලාභය  අපේක්ෂිත මට්ටමට  වඩා ඉහළට

ලෝකයම බලාසිටි තීරණාත්මක මොහොතක  ට්‍රම්ප්ගෙන් හදිසි නිවේදනයක්  මැදපෙරදිග ඉරණම වෙනස් කළ  ඒ බලවත් ඉල්ලීම මෙන්න

යුරෝපා සංගමයේ සංක්‍රමණික  සංඛ්‍යාව 2025 වසරේදී වාර්තාගත  ලෙස මිලියන 64 ඉක්මවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Handelsbanken  පළමු කාර්තුවේ ශුද්ධ ලාභය  අපේක්ෂිත මට්ටමට  වඩා ඉහළට

Handelsbanken පළමු කාර්තුවේ ශුද්ධ ලාභය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළට

22 April 2026
ලෝකයම බලාසිටි තීරණාත්මක මොහොතක  ට්‍රම්ප්ගෙන් හදිසි නිවේදනයක්  මැදපෙරදිග ඉරණම වෙනස් කළ  ඒ බලවත් ඉල්ලීම මෙන්න

ලෝකයම බලාසිටි තීරණාත්මක මොහොතක ට්‍රම්ප්ගෙන් හදිසි නිවේදනයක් මැදපෙරදිග ඉරණම වෙනස් කළ ඒ බලවත් ඉල්ලීම මෙන්න

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved