• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කළුතර දිස්ත්‍රික්කයේ පාසල් නොයන දරුවන් 161ක් හඳුනාගැනේ වැඩිම පිරිස දොඩංගොඩින්

22 April 2026
in දේශීය, පුවත්
කළුතර දිස්ත්‍රික්කයේ  පාසල් නොයන දරුවන් 161ක්  හඳුනාගැනේ  වැඩිම පිරිස දොඩංගොඩින්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කළුතර දිස්ත්‍රික්කය තුළ පාසල් වියේ පසුවන නමුත් පාසල් නොයන දරුවන් 161 දෙනෙකු 2025 වසරේදී හඳුනාගෙන ඇති බව කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.
දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියා ඉදිරිපත් කළ වාර්තාවට අනුව, වැඩිම පාසල් නොයන දරුවන් සංඛ්‍යාව දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 51කි. අනෙකුත් කොට්ඨාස මට්ටමින් දත්ත මෙසේය: හොරණ (20), පානදුර (15), කළුතර (15), මතුගම (15), බේරුවල (14), පාලින්දනුවර (08), බණ්ඩාරගම (07), අගලවත්ත (07), ඉංගිරිය (04), මිල්ලනිය (02), මදුරාවල (02) සහ වලල්ලාවිට (01) ලෙස දරුවන් වාර්තා වී ඇත. බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් එවැනි කිසිදු දරුවෙකු වාර්තා වී නොමැත.
හඳුනාගත් දරුවන් අතුරින් මේ වන විට 42 දෙනෙකු නැවත පාසල්ගත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. පාසල් අධීක්ෂණ කමිටු දිස්ත්‍රික්කයේ කොට්ඨාස 14න් 12කම පිහිටුවා ඇති අතර, බේරුවල සහ මතුගම කොට්ඨාසවල ද එම කමිටු කඩිනමින් පිහිටුවීමට නියමිතය. දරුවන් පාසල් නොයෑමට බලපා ඇති සමාජීය හා ආර්ථික හේතු සොයා බලා ඔවුන්ට අවශ්‍ය සහන සලසමින් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට මෙහිදී අවධානය යොමු විය.
Post Views: 3
Previous Post

Capitec බැංකුවේ වාර්ෂික ලාභය 23% කින් ඉහළට

Next Post

සියඹලාණ්ඩුව ඇතිමලේ මාර්ගයේ සිදුවූ දෛවෝපගත ගැටුම තරුණයෙකුගේ දිවි ගමන නිමාවූ ඒ බිහිසුණු නිමේෂය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Siri ප්‍රධානියාගේ ඉවත්වීම ගැන  ඇපල් (Apple) සමාගම තුළ දැඩි කතාබහක්

Siri ප්‍රධානියාගේ ඉවත්වීම ගැන ඇපල් (Apple) සමාගම තුළ දැඩි කතාබහක්

22 April 2026
AI මෙවලම් භාවිතයෙන් ඔබ්බට ගොස්  වැඩකරන ආකාරය අලුතින්ම සැලසුම් කිරීමට  Inswave සූදානම් වෙයි

AI මෙවලම් භාවිතයෙන් ඔබ්බට ගොස් වැඩකරන ආකාරය අලුතින්ම සැලසුම් කිරීමට Inswave සූදානම් වෙයි

22 April 2026
ලෝක කුසලාන  ආරක්ෂාව තහවුරු කිරීමට  මෙක්සිකෝව ප්‍රතිඥා දෙයි

ලෝක කුසලාන ආරක්ෂාව තහවුරු කිරීමට මෙක්සිකෝව ප්‍රතිඥා දෙයි

22 April 2026
ක්වොන්ටම් පරිගණක මගින්  AES-128 සයිමෙට්‍රික් සංකේතන ක්‍රමයට

ක්වොන්ටම් පරිගණක මගින් AES-128 සයිමෙට්‍රික් සංකේතන ක්‍රමයට

22 April 2026

Recent News

කළුතර දිස්ත්‍රික්කයේ  පාසල් නොයන දරුවන්  161ක් හඳුනාගැනේ

කළුතර දිස්ත්‍රික්කයේ පාසල් නොයන දරුවන් 161ක් හඳුනාගැනේ

22 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Siri ප්‍රධානියාගේ ඉවත්වීම ගැන  ඇපල් (Apple) සමාගම තුළ දැඩි කතාබහක්

Siri ප්‍රධානියාගේ ඉවත්වීම ගැන ඇපල් (Apple) සමාගම තුළ දැඩි කතාබහක්

22 April 2026
AI මෙවලම් භාවිතයෙන් ඔබ්බට ගොස්  වැඩකරන ආකාරය අලුතින්ම සැලසුම් කිරීමට  Inswave සූදානම් වෙයි

AI මෙවලම් භාවිතයෙන් ඔබ්බට ගොස් වැඩකරන ආකාරය අලුතින්ම සැලසුම් කිරීමට Inswave සූදානම් වෙයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved