• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තරුණ සහ ළමා හිතකාමී නගර නිර්මාණය කිරීමට චීනයෙන් දැවැන්ත සැලසුමක්

22 April 2026
in පුවත්, විදෙස්
තරුණ සහ ළමා හිතකාමී  නගර නිර්මාණය කිරීමට  චීනයෙන් දැවැන්ත සැලසුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
චීනයේ නාගරික ජීවිතය තරුණ තරුණියන්ට, දරුවන්ට සහ පවුල්වලට වඩාත් හිතකාමී අයුරින් සකස් කිරීම සඳහා නාගරික සැලසුම්කරණය, නිවාස, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන අංශ ඒකාබද්ධ කරමින් නව යෝජනාවලියක් එරට රජය විසින් ඉදිරිපත් කර තිබේ. දෙපාර්තමේන්තු 15ක මැදිහත් වීමෙන් බදාදා නිකුත් කරන ලද මෙම සැලසුම මගින් “තරුණ සංවර්ධනය ඉලක්ක කරගත් නගර” බිහිකිරීම අරමුණු කෙරේ. 2026 සිට 2030 දක්වා කාලය තුළ “දරුවන් බිහිකිරීමට හිතකාමී සමාජයක්” ගොඩනැගීමට බීජිං පාලනය ගෙන ඇති තීරණයට සමගාමීව මෙම පියවර ගෙන ඇති අතර, රැකියා උත්පාදනය, නිවාස පහසුකම් සහ පවුල් සඳහා අවශ්‍ය පොදු සේවා පුළුල් කිරීම මෙහි ප්‍රධාන අංගයකි.
චීනයේ ජනගහනය අඛණ්ඩව සිව්වන වසරටත් පහත වැටී ඇති අතර, 2025 වසරේදී උපත් සංඛ්‍යාව මිලියන 7.92ක් වැනි වාර්තාගත අවම මට්ටමකට ඇද වැටී තිබේ. මෙම ජනගහන අර්බුදය පාලනය කිරීම සඳහා ළමා සුරැකුම් සහනාධාර පුළුල් කිරීම, පොදු ස්ථානවල මව්වරුන් සහ දරුවන් සඳහා පහසුකම් වැඩි කිරීම, දරු ප්‍රසූතියෙන් පසු ලබාදෙන සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සහ සංක්‍රමණික සේවකයන්ගේ දරුවන්ට සමාන අධ්‍යාපන අයිතීන් ලබාදීම වැනි ක්‍රියාමාර්ග මෙම නව සැලසුමට ඇතුළත් වේ. මෙමගින් තරුණ පරපුරට විවාහ වීමට සහ දරුවන් ඇති දැඩි කිරීමට පවතින සමාජීය හා ආර්ථික බාධා අවම කිරීමට චීන බලධාරීන් බලාපොරොත්තු වෙයි.
Post Views: 2
Previous Post

ද්වීපාර්ශ්වික සබඳතා තහවුරු කරමින් ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙයි

Next Post

කොළඹ පෞද්ගලික බැංකුවක විගණන නිලධාරියා මත්කුඩු සහ ත්‍රිරෝද රථ කොල්ලය පිටුපස සිටි අයුරු හෙළිවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුසල් මෙන්ඩිස්  PSL පිටිය දෙවනත් කරයි

කුසල් මෙන්ඩිස් PSL පිටිය දෙවනත් කරයි

22 April 2026
ඊශ්‍රායල නිදහස් දින සැමරුමේදී  ආර්ජන්ටිනා ජනපතිගෙන් හීබෲ ගීත ප්‍රසංගයක්

ඊශ්‍රායල නිදහස් දින සැමරුමේදී ආර්ජන්ටිනා ජනපතිගෙන් හීබෲ ගීත ප්‍රසංගයක්

22 April 2026
ත්‍රිකුණාමලය-මඩකලපුව මාර්ගයේ  බිහිසුණු බස් අනතුරක්

ත්‍රිකුණාමලය-මඩකලපුව මාර්ගයේ බිහිසුණු බස් අනතුරක්

22 April 2026
ඇඟලුම් අපනයන ඉහළ නැංවීමට ප්‍රංශයෙන් සහාය ජී.එස්.පී. ප්ලස් සහනය ගැනත් ධනාත්මක බලාපොරොත්තු

ඇඟලුම් අපනයන ඉහළ නැංවීමට ප්‍රංශයෙන් සහාය ජී.එස්.පී. ප්ලස් සහනය ගැනත් ධනාත්මක බලාපොරොත්තු

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුසල් මෙන්ඩිස්  PSL පිටිය දෙවනත් කරයි

කුසල් මෙන්ඩිස් PSL පිටිය දෙවනත් කරයි

22 April 2026
ඊශ්‍රායල නිදහස් දින සැමරුමේදී  ආර්ජන්ටිනා ජනපතිගෙන් හීබෲ ගීත ප්‍රසංගයක්

ඊශ්‍රායල නිදහස් දින සැමරුමේදී ආර්ජන්ටිනා ජනපතිගෙන් හීබෲ ගීත ප්‍රසංගයක්

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved