• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බස් රථයකදී හිටපු සෙබළියන් සිහිසුන් කර රන් බඩු කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්

22 April 2026
in දේශීය, පුවත්
බස් රථයකදී  හිටපු සෙබළියන් සිහිසුන් කර  රන් බඩු කොල්ලකෑ සැකකරු රිමාන්ඩ්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අලුත් අවුරුදු සමයේ අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකදී හිටපු යුද හමුදා සෙබළියන් තිදෙනෙකුට මත්පැන් මිශ්‍ර බීමක් ලබා දී, ඔවුන් සතු රුපියල් ලක්ෂ 17ක් වටිනා රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවෙකු මෙම මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු සාලියවැව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
සැකකරු තමා නාවික හමුදා නිලධාරියෙකු ලෙස හඳුන්වා දී බස් රථයේ ගමන් කළ කාන්තාවන් සමඟ හිතවත්කමක් ගොඩනඟා ගෙන ඇත. පසුව ඔවුන්ට කෙටි ආහාර සහ මත්වන සුළු බීම වර්ගයක් ලබා දී ඇති අතර, එය පානය කිරීමෙන් පසු කාන්තාවන් තිදෙනා සිහිසුන් වූ අවස්ථාවේදී ඔවුන්ගේ රන් භාණ්ඩ පැහැරගෙන සැකකරු පලා ගොස් තිබේ. සිහිසුන් වූ කාන්තාවන් රෝහල්ගත කර ඇති අතර ඔවුන්ට ලබා දුන් බීම වර්ගය පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට නියමිතය.
සීසීටීවී (CCTV) දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සැකකරු වෙනත් කාන්තාවක් සමඟ හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. මොහු දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙවැනිම සංවිධානාත්මක ජාවාරම් සිදු කර ඇති බවට සැක කෙරෙන අතර, ඒ පිළිබඳ විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.
Post Views: 1
Previous Post

වියට්නාම සාම පා ගමන වෙනුවෙන් කෑගල්ලේදී විශේෂ පරිසර වැඩසටහනක්

Next Post

අන්තර් පළාත් මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

22 April 2026
මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා සහ  කේශ ධාතූන් වහන්සේලා  අමෙරිකාවේ ප්‍රදර්ශනයට  වැඩම කරවයි

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ  සයිබර් සොරකම මුදල් අමාත්‍යාංශයෙන්  දැඩි නීතිමය ක්‍රියාමාර්ග

දිට්වා සුළි කුණාටු වන්දි අර්ධ හානි වූ නිවාස සඳහා මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න ජනපතිගෙන් නියෝග

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

22 April 2026
මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා සහ  කේශ ධාතූන් වහන්සේලා  අමෙරිකාවේ ප්‍රදර්ශනයට  වැඩම කරවයි

මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා සහ කේශ ධාතූන් වහන්සේලා අමෙරිකාවේ ප්‍රදර්ශනයට වැඩම කරවයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved