• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දු පැසිෆික් මුහුදේ ඇමෙරිකානු මෙහෙයුමකින් චීන-ඉරාන සබඳතා හෙළි වෙයි

ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

23 April 2026
in පුවත්, විදෙස්
ඉන්දු පැසිෆික් මුහුදේ ඇමෙරිකානු මෙහෙයුමකින් චීන-ඉරාන සබඳතා හෙළි වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දු පැසිෆික් සාගර කලාපයේදී ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් සැකකටයුතු නෞකාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එය චීනය විසින් ඉරානය වෙත ලබාදුන් “තෑග්ගක්” බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි. මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග ආතතිය හමුවේ චීනය සහ ඉරානය අතර පවතින ආරක්ෂක සබඳතා පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වී තිබේ.
අත්අඩංගුවට ගත් නෞකාව තුළ “යහපත් නොවන දෑ” තිබූ බව පවසන ජනාධිපති ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ තමන් පවත්වන සමීප සබඳතාව මෙවැනි ක්‍රියා හමුවේ අභියෝගයට ලක්ව ඇති බව CNBC පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. “යුද්ධය කියන්නේ ඔහොම තමයි” යනුවෙන් ඔහු එහිදී සඳහන් කළේය.
සටන් විරාම කාලය තුළ ඉරානය නැවත අවි තොග රැස්කර ගන්නට ඇති බවට සැක කරන ට්‍රම්ප්, ඉරානයේ හමුදා මෙහෙයුම් අඩපණ කිරීම සඳහා එරට පාලම්වලට බෝම්බ හෙලන බවට ද තර්ජනය කර තිබේ. චීනය විසින් ඉදිරි සති කිහිපය තුළ ඉරානයට නව ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට සූදානම් වන බවට ඇමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කර ඇති බව CNN පුවත් සේවය ද වාර්තා කර ඇත.
ඉරානයට ගුවන් ආරක්ෂක අවි සපයන බවට එල්ල වන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත්, චීනය දිගින් දිගටම ඉරානයට අවි සපයන්නේ නම් චීන භාණ්ඩ සඳහා අමතර 50% ක තීරුබදු පැනවීමට ට්‍රම්ප් සූදානම් වන බවට අනතුරු අඟවා තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් චීනය පවසා ඇත්තේ ඇමෙරිකාව එවැනි පියවරක් ගන්නේ නම් තමන් ද “ප්‍රතිප්‍රහාරාත්මක” ආර්ථික පියවර ගන්නා බවයි.
Post Views: 1
Previous Post

අශෝක රන්වල ඇමැතිකමකට මාන බලයි

Next Post

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය ඉන්දියාවේ ආරක්ෂාවට සෘජු තර්ජනයක්

Editor TTV News

Editor TTV News

Next Post
හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය ඉන්දියාවේ ආරක්ෂාවට සෘජු තර්ජනයක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය ඉන්දියාවේ ආරක්ෂාවට සෘජු තර්ජනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීමට  ජපන් අගමැතිනි සනායේ ටකායිචිගෙන්  උපදෙස්

ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීමට ජපන් අගමැතිනි සනායේ ටකායිචිගෙන් උපදෙස්

23 April 2026
ජපන් රක්ෂණ සමාගම් තුනක්  ටොයෝටා (Toyota) සමාගමේ  රහසිගත තොරතුරු අවභාවිත කරයි

ජපන් රක්ෂණ සමාගම් තුනක් ටොයෝටා (Toyota) සමාගමේ රහසිගත තොරතුරු අවභාවිත කරයි

23 April 2026
බෙන්ගලූරුහි John Distilleries සමාගමේ  තවත් කොටස්  අලෙවි කිරීමට සූදානම්

බෙන්ගලූරුහි John Distilleries සමාගමේ තවත් කොටස් අලෙවි කිරීමට සූදානම්

23 April 2026
AI යුගයේදී ඇපල් සමාගමේ  පාලන බලය ඔවුන්ටම අභියෝගයක්

AI යුගයේදී ඇපල් සමාගමේ පාලන බලය ඔවුන්ටම අභියෝගයක්

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීමට  ජපන් අගමැතිනි සනායේ ටකායිචිගෙන්  උපදෙස්

ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීමට ජපන් අගමැතිනි සනායේ ටකායිචිගෙන් උපදෙස්

23 April 2026
ජපන් රක්ෂණ සමාගම් තුනක්  ටොයෝටා (Toyota) සමාගමේ  රහසිගත තොරතුරු අවභාවිත කරයි

ජපන් රක්ෂණ සමාගම් තුනක් ටොයෝටා (Toyota) සමාගමේ රහසිගත තොරතුරු අවභාවිත කරයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved