• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලිස්පති උපදෙස් මත දිවයින පුරා විශේෂ මෙහෙයුමක් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

23 April 2026
in දේශීය, පුවත්
පොලිස්පති උපදෙස් මත  දිවයින පුරා විශේෂ මෙහෙයුමක්  සැකකරුවන් රැසක් අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොලිස්පතිතුමාගේ විශේෂ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසිය මගින් ක්‍රියාත්මක කරනු ලබන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ දිවයින පුරා මෙහෙයුම් තීව්‍ර කර තිබේ. අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සියලුම කොට්ඨාස මට්ටමින් සහ ප්‍රාදේශීය පොලිස් ස්ථාන ඒකාබද්ධ කරමින් මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ ෆෙඩ්රික් වුට්ලර් මහතා විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව 2026 අප්‍රේල් 22 වන දින පමණක් පුද්ගලයන් 27,804 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් සැකපිට පුද්ගලයන් 551 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුම් අතරතුර අපරාධවලට සෘජුව සම්බන්ධ බවට හඳුනාගත් සැකකරුවන් 16 දෙනෙකු, දින වරෙන්තුකරුවන් 228 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 177 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. මීට අමතරව මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදු කළ රථවාහන මෙහෙයුම්වලදී බේබදු රියදුරන් 90 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයන් 64 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 4,123 ක් පවරා ඇත. මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ අපරාධ මැඩලීම වෙනුවෙන් මෙම විශේෂ මෙහෙයුම් ඉදිරි දිනවලදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Post Views: 2
Previous Post

මයික්‍රොසොෆ්ට් සමාගම Cursor AI ආයතනය මිලදී ගැනීමේ අදහස අත්හරියි

Next Post

හිටපු පිලිපීන ජනාධිපති ඩියුටර්ටේ නිදහස් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිරකුටිය තුළදී පෑනකින් ඇන  සිරකරුවෙකු මරා දැමූ  ෆ්ලොරිඩා සිරකරුවෙකුට

සිරකුටිය තුළදී පෑනකින් ඇන සිරකරුවෙකු මරා දැමූ ෆ්ලොරිඩා සිරකරුවෙකුට

23 April 2026
දිස්ත්‍රික්ක රැසකට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක රැසකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

23 April 2026
ඇලබාමා ප්‍රාන්තයේ හිටපු පාසල් පැසැන්දු පුහුණුකාරිනියකට  බරපතළ ලිංගික අපරාධ චෝදනා

ඇලබාමා ප්‍රාන්තයේ හිටපු පාසල් පැසැන්දු පුහුණුකාරිනියකට බරපතළ ලිංගික අපරාධ චෝදනා

23 April 2026
මැයි අග සිට  නව වාහන අංක තහඩු  හිමිකරුගේ නම යෙදීමටත් අවස්ථාව

මැයි අග සිට නව වාහන අංක තහඩු හිමිකරුගේ නම යෙදීමටත් අවස්ථාව

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදේශ ප්‍රේෂණ  ඩොලර් බිලියන 2.2 සීමාව ඉක්මවයි 26% ක වර්ධනයක්

විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 2.2 සීමාව ඉක්මවයි 26% ක වර්ධනයක්

23 April 2026
සිරකුටිය තුළදී පෑනකින් ඇන  සිරකරුවෙකු මරා දැමූ  ෆ්ලොරිඩා සිරකරුවෙකුට

සිරකුටිය තුළදී පෑනකින් ඇන සිරකරුවෙකු මරා දැමූ ෆ්ලොරිඩා සිරකරුවෙකුට

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved